ගෞතම බුදුන්ට පළමුව…
2021-08-03
Name : නුග-Banyan-ஆலமரம்
Date: 2021-08-03
ගෞතම බුදුන්ට පළමුව බුදුවූ කාශ්‍යප බුදුරදුන් සිය අරමුණ සාක්ෂාත් කරගත් “නුග” ශාකය විද්‍යාත්මක වර්ගීකරණයේ දී හඳුන්වන්නේ Ficus benghalensis ලෙසය. දෙවි දේවතාවුන් වාසය කරන බව විශ්වාස කළ නුග රුක ඉබේ වැවෙන, ප්‍රමාණයෙන් විශාලව වැවෙන දිගු ආයු කාලයක් පවතින ගසකි.
පුදුම රසයි මල්…
Name : මල් ගොරකා
පුදුම රසයි මල් ගොරකා
උල් කැන්ඳ
Name : උල් කැන්ඳ
උගුරේ අපහසුවට ගොරකා…
Name : ගොරකා-
උගුරේ අපහසුවට ගොරකා පළු ගම්මිරිස් ඇට, ලූනු සමව ගෙන අඹරා පොට්ටනි බැඳ කටේ තබා කෙළ ගිලින්න.
තම්මැන්නා
Name : තම්මැන්නා
යකිනාරන් නූනත්…
Name : යකි නාරං
යකිනාරන් නූනත් පැඟිරි කුලයෙ
Santalum album,…
Name : සුදු හදුන්-Sandalwood-சந்தன மரம்
Santalum album, or Indian sandalwood, is a small tropical tree, and the traditional source of sandalwood oil. It is native to southern India and Southeast Asia. It is considered sacred in some religions, and some cultures place great significance on its fragrant and medicinal qualities
අපේ මී ගස රජ අණින්…
Name : මී-Mee-இலுப்பை மரம்
අපේ මී ගස රජ අණින් අවසර ලබා නොගෙන කැපීම තහනමි කරපු එකම වෘක්ෂයයි.
මුත්‍රා සමඟ ප්‍රෝටීන්…
Name : ලුණුවරණ /-Crateva adansonii
මුත්‍රා සමඟ ප්‍රෝටීන් පිටවෙනකොට ලුනු වරන පොඩ්ඩක් තම්බා මී පැනි සමග දින තුනක් බිව්වම සනීප වෙනවා
පඹරු
Name : පඹරු
Santalum album…
Santalum album ලෙස විද්‍යාත්මකව හඳුන්වනු ලබන සුදු හඳුන් ලොව වටිනාම ශාක අතුරින් එක් ශාකයකි. ලොව පවතින සුදු හඳුන් විශේෂ අතුරින් ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය වැනි රටවල පැතිර ඇති ඒවා විශේෂිත ගුණාංගයන්ගෙන් යුක්තය. සුදු හඳුන් භාවිතයට ගන්නේ ඈත අතීතයේ සිටමය. මුල් කාලයේ විවිධ ආගමික හා සංස්කෘතික කටයුතු සඳහා සුදු හඳුන් යොදා ගන්නා ලදී. කාලයත් සමඟ සුදු හඳුන් සඳහා වූ ඉල්ලුම දිනෙන් දින ඉහළ යන්නට විය. වර්තමානය වන විට අන්තර්ජාතික වෙළෙඳපොළ තුළද සුදු හඳුන් හා ඒ අශ්‍රිත නිෂ්පාදන අලෙවි වන්නේ ඉහළම මිලකටය. තවද වර්තමානයේ ඖෂධ නිෂ්පාදනයට මෙන්ම සුවඳ විලවුන්, සුවඳ කාරක ඇතුළු රූපලාවණ්‍ය නිෂ්පාදන රැසක් සඳහා අමුද්‍රවයක් ලෙසද සුදු හඳුන් භාවිත කරනු ලැබේ. එපමණක් නොව, ශාක කඳන් භාවිතයෙන් නිර්මාණය කරන විසිතුරු කැටයම් සඳහාද සුදු හඳුන් යොදාගැනේ. සුදු හඳුන් දැවයෙන් කළ මෙවන් නිර්මාණ සඳහා ඉන්දියාව, තායිවානය හා හොංකොං වැනි රටවල ඇත්තේ ඉහළ ඉල්ලුමකි. ඒ ඉල්ලුම යුරෝපය, ජපානය, උතුරු ඇමෙරිකාව ආදි රටවල් කරාද වර්තමානය වන විට ව්‍යාප්ත වෙමින් පවතියි.
නාග විෂ නසන නික,…
Name : නික -Nika- Vitx nugundo
නාග විෂ නසන නික, සහ අපිටම ආවේනික කලුනික!