In Theravada Buddhism,…
2021-08-03
Name : කුඹුක්-Kumbuk/ Arjun-மருதமரம்
Date: 2021-08-03
In Theravada Buddhism, Kumbuk is said to have been used as the tree for achieved enlightenment, or Bodhi by the tenth Buddha (title) called “Anomadassi Buddha”.
Native tree. A…
Name : කොහොඹ-Neem-வேப்பமரம்
Native tree. A valuable medicinal and ornamental tree. Popular for its pest-resistant property due to insecticidal chemical constituents. The wood is used for timber. Also found in home gardens and along the roadside.
Common in forest…
Common in forest edges
Related medicinal…
Name : දුරියන්-Duriyan
Related medicinal properties : In Malaysia, a decoction of the leaves and roots used to be prescribed as an antipyretic. The leaf juice is applied on the head of a fever patient. The most complete description of the medicinal use of the durian as remedies for fevers is a Malay prescription, collected by Burkill and Haniff in 1930. It instructs the reader to boil the roots of Hibiscus rosa-sinensis with the roots of Durio zibethinus, Nephelium longan, Nephelium mutabile and Artocarpus integrifolia, and drink the decoction or use it as a poultice.
එක් දෙළුම් ගෙඩියකින්…
Name : දෙළුම්-Pomegranate-மாதுளை
එක් දෙළුම් ගෙඩියකින් වැඩිහිටියෙකුගේ 40% ක පමණ දෛනික විටමින් C අවශ්යයතාවය සැපිරේ
දෙළුම් යුෂ ආයුෂ…
දෙළුම් යුෂ ආයුෂ වැඩිකරයි . මරණාසන්න අයෙකුට දෙළුම් යුෂ බිංදු 2 කින් පවා ආයුෂය දිර්ඝ කර ගත හැකිය. මෙහිදි රුධිර සංසරණය ක්‍රමවත් කර සැම ඉන්ද්‍රියක්ම ප්‍රානවත් කරයි
දෙළුම් අධි රුධිර…
දෙළුම් අධි රුධිර පිඩනය අවම කරනවා මෙන්ම හෘද සෞඛ්‍යය වර්ධනය කරයි
දොබ
Name : දොබ
ආහාර වල රස හා සුවඳ…
Name : හීං මිදි-Premna obtusifolia
ආහාර වල රස හා සුවඳ වැඩි කිරීමට යොදා ගනී. පත්‍ර ගවයන්ගේ ආහාර ලෙස යොදා ගනී.පරාල හා තාවකාලික සැකැස්මවල් සඳහා යොදා ගනී.
ඔබේ හැඟීම් ශුභදායක…
Name : නෙල්ලි-Nelli-நெல்லி மரம்
ඔබේ හැඟීම් ශුභදායක කරනවා ගර්භණි කාලයේ අම්මලාගේ mood එක නැතිනම් හැඟීම් සිතුවිලි වෙනස් වෙනවා. හොර්මෝන වල බලපෑම ඊට විශේෂම හේතුවක්. පුංචි දේටත් ව්‍යාකූල වෙන්න වගේම කලබලයටත් පත් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ තත්වයන් සමනය කරන්න නෙල්ලි වලට පුළුවන්. එමගින් කෝපය සමනය කර ඔබව සන්සුන් කරනවා.
A small tree that…
Name : බලු දන් -Indian Blackberry
A small tree that can grow up to about 4.00meters but is often seen as a shrub.It has shiny leaves and bears flower heads with numerous small flowers.The small flowers have very small white petals and prominant and elongated white stemens. The small fruit (less than a centimeter in diameter) is green when unripe but turns to a red when ripening and a dark purple when fully ripe. Each fruit has a large seen and the pulp surrounding it.The pulp is edible and is much favoured by frugivorous birds such as bulbuls,barbets,Koel and pigeons. This whole plant is of medicinal value and the ripe fruit and
නස්නාරං ලංකාවේ…
Name : නස් නාරං -nas naran
නස්නාරං ලංකාවේ ඕනෑම ප්‍රදේශයක වැවෙන පලතුරක් වූ නස් නාරං පැඟිරි කුලයට අයත් ය.