සෙවන සඳහා ද වැවිය…
2021-08-03
Name : කරඳ-Karanda/ Indian Beach-புங்கை மரம்
Date: 2021-08-03
සෙවන සඳහා ද වැවිය හැකි කරඳ ශාකය Fabaceae කුලයට අයත් ය
Terminalia bellirica,…
Name : බුලු-Terminalia bellirica
Terminalia bellirica, known as baheda, bahera, beleric or bastard myrobalan, is a large deciduous tree common on plains and lower hills in Southeast Asia, where it is also grown as an avenue tree. The basionym is Myrobalanus bellirica Gaertn.
Adenanthera pavonina…
Name : මදටිය-Jumble Bead-குண்டு மணி
Adenanthera pavonina is a perennial and non-climbing species of leguminous tree. Its uses include food and drink, traditional medicine, and timber.
The branches are…
Name : කොබෝනීල
The branches are clad with large, deeply two-lobed leaves. Native to South China and south east Asia, it thrives outdoors in such places as Hawaii, coastal California, southern Texas, and Florida. Although the tree can stand a small amount of frost it will also do well in a conservatory.
An indigenous large…
Name : කොළොන්-Haldina cordifolia
An indigenous large tree common in dry and intermediate zone forests. Juice of bark is used to kill worms in sores and wood use in construction and carving industry
මේකත් ලංකාවේ කැලෑ…
Name : බොල් පනා
මේකත් ලංකාවේ කැලෑ පළතුරක්
ගෞතම බුදුන්ට පළමුව…
Name : නුග-Banyan-ஆலமரம்
ගෞතම බුදුන්ට පළමුව බුදුවූ කාශ්‍යප බුදුරදුන් සිය අරමුණ සාක්ෂාත් කරගත් “නුග” ශාකය විද්‍යාත්මක වර්ගීකරණයේ දී හඳුන්වන්නේ Ficus benghalensis ලෙසය. දෙවි දේවතාවුන් වාසය කරන බව විශ්වාස කළ නුග රුක ඉබේ වැවෙන, ප්‍රමාණයෙන් විශාලව වැවෙන දිගු ආයු කාලයක් පවතින ගසකි.
පැඟිරි වර්ගයක්…
Name : Select Tile
පැඟිරි වර්ගයක් ලෙස ගැනෙන නස් නාරං (nas narang) මදක් දිගටි හැඩ ඇති කොළ වලින් යුතු අතර, අතු පතර කහපාටට හුරු කුඩා ගෙඩි දැකිය හැකිවේ. ඉදුණු විට පළතුරක් ලෙස ගැනෙන ගෙඩි ඇඹුල් රසයෙන් යුතුය. සුදු පැහැ මල්ද දක්නට හැක. කටු සහිත නස් නාරං ගසේ කොළ, ගෙඩි, මුල්, පොතු, මල්ද විවිධ අත් බෙහෙත් සඳහාද, දේශීය බෙහෙත් වට්ටෝරු සඳහාද, යොදාගනු ලබන වටිනා ඖෂධීය පැලෑටියකි. picture of nas naarang herb දේශීය බෙහෙත් පැලෑටි - නස් නාරං nas naaran
පෙර දොඹ හෙවත් බලු…
Name : බලු දං
පෙර දොඹ හෙවත් බලු දං කෝපි ගසක් තරම් ලොකුවට වැවෙන ශාකවල හටගන්නා ගෙඩි කොල පැහැයෙන් යුක්තයි ඉදුණු ගෙඩි තද දම් පැහැයක් ගන්නවා මේ ගම්බද පළතුරක් වන මෙය ආහාරයට ගන්නේ හොදින් ඉදුණායින් පසුවයි ඉදුණු ගෙඩි පැනිරසකින් යුක්ත උවත් අමු ගෙඩි සැපීමෙන් උගුර කාරන ගතියක් දැනෙන නිසා අමු ගෙඩි ආහාරයට ගන්නේ නැහැ කිතුල්ගල , කුරුවිට ,සිංහරාජය යන ප්‍රදේශවල බහුල වශයෙන් දැකිය හැකියි. කාලම බලන්නකෝ කොහොමද කියලා
Phyllanthus emblica,…
Name : නෙල්ලි-Nelli-நெல்லி மரம்
Phyllanthus emblica, also known as emblic, emblic myrobalan, myrobalan, Indian gooseberry, Malacca tree
චිකිත්සක භාවිතයන්:…
Name : බෙහෙත් මිදි
චිකිත්සක භාවිතයන්: වේදනා සහිත අර්ශස් වලට, මේහ රෝග අවස්ථා වලට, අධික තරබාරුවට, ශෝථ වේදනාවට, වාත රෝග හා නාඩි ව්‍යුහයේ දුබල අවස්ථාවලදී, ක්‍රිමි නාශයට, අමවාත ශුලයට, ප්‍රමේහයට.....
Calophyllum inophyllum…
Name : දොඹ-Domba-புன்னை மரம்
Calophyllum inophyllum is a large evergreen plant, commonly called tamanu, mastwood, beach calophyllum or beautyleaf. It is native to tropical Asia and Wallacea