parisaraya pana…
2021-08-05
Name : අඹ-Mango-மா மரம்
Date: 2021-08-05
parisaraya pana men surakimu
The cashew tree…
Name : කජු-Cashew-மரமுந்திரிகை
The cashew tree is a tropical evergreen tree that produces the cashew seed and the cashew apple pseudofruit. The tree can grow as high as 14 m, but the dwarf cultivars, growing up to 6 m, prove more profitable, with earlier maturity and greater yields.
ගසක් සිටුවා මතු…
ගසක් සිටුවා මතු පරපුරට දායාද කරමු
පරිසරයේ පවත්ම මිහි…
පරිසරයේ පවත්ම මිහි මත අති තුරු ලතාය
parisarayata adaraya…
parisarayata adaraya karamu
nava gasak ek kara…
nava gasak ek kara rakimu parisaraya
palayak situva…
palayak situva sahayak vemu
බුලත්කොහුපිටිය…
බුලත්කොහුපිටිය බෝධින් වහන්සේ අසල රෝපණය කරන ලදි.
ශ්‍රී ශෛලබිම්බාරාම…
ශ්‍රී ශෛලබිම්බාරාම විහාරස්ථානයේ දී සිටුවන ලදි.
Mature trees with…
Name : දොඹ-Domba-புன்னை மரம்
Mature trees with greyish-black bark exude clear, yellow latex when damaged. The crown is compact, and the branching is nearly whorled. Leaves are leathery, glossy, broadly elliptic with a rounded base and apex, and about 9-20 cm long and 5-11 cm broad. The mid vein is slightly grooved above, and prominent beneath, with numerous pairs of closely arranged lateral veins. The petiole is short. A few white flowers form inflorescences that are about 15 cm long and borne at the terminal ends. Each flower is about 3-4 cm and fragrant. The one-seeded fruit is globose, thick and fleshy, about 3-4 cm in size, yellow when ripe.
කොහොඹ ඹෂධීමය සහ…
Name : කොහොඹ-Neem-வேப்பமரம்
කොහොඹ ඹෂධීමය සහ දැවමය වටිනාකමකින් යුත් මහෝගනී පවුලයට අයත් ගසකි. මෙහි උද්භිත විද්‍යාත්මක නාමය වන්නේ ඇස්ඩ්‍රක්ටා ඉන්ඩිකා වේ. මෙය ශ්‍රි ලංකාව, ඉන්දියාව, මැලෙසියාව යන තුන් රටටම ආවේණික ශාකයකි.තවද මෙම ශාකය පාකිස්තානය, බංග්ලාදේශය හා ඉරානයේ දකුණු ප්‍රදේශය ආශ්‍රිතව බහුලව දක්නට ලැබේ.
ඇඹරැල්ලා කොළ සම්බෝලය…
Name : ඇඹරැල්ල-Jew plum/ June plum-மாரிமா/ அம்பரெலா
ඇඹරැල්ලා කොළ සම්බෝලය මිනිසාගේ හදවත් සහ ඒ ආශ්‍රිතව සියලුම රෝගයන් නැසීමටත් පිළිකා සහ වකුගඩු රෝග නැසීමට මෙන්ම අජීරණ රෝගීන්ටත් ගුණදෙන, එමෙන්ම අර්ශස් රෝගයට ද අත්දුටු බෙහෙතකි. මෙම ඖෂධය මල බද්ධය සඳහාද යොදා ගන්නා අතර ආමාශගත සියලුම රෝගයන්ටද, දියවැඩියා රෝගයන්ට ද, බෙහෙවින් උපකාරී වනු ඇත. මෙමගින් ශරීරයේ විෂ මැකීමට ද, අඩපණ වී ඇති සෛල කොටස් ප්‍රාණවත් කිරීමට ද මහත් බලයක් ඇති අතර ශරීරය රෝගී අවස්ථාවන්ගෙන් දුරුකර සමබරව පවත්වා ගැනීමට ද, උදරාබාධ සහ මුත්‍රා ආශ්රිත සියලුම රෝගයන්ට, අධි රුධිර පීඩනය ඇති අය සඳහා ද, ඉතා තරබාරු අය සඳහා ද, මේද තට්ටු දිය කිරීම සඳහා ද, ආහාර රුචිය ඇති කිරීමට ද, තරුණ බව රැක ගැනීමට ද ඇඹරැල්ලා කොළ සම්බෝලය යොදා ගැනේ.