කොහොඹ ඹෂධීමය සහ…
2021-08-05
Name : කොහොඹ-Neem-வேப்பமரம்
Date: 2021-08-05
කොහොඹ ඹෂධීමය සහ දැවමය වටිනාකමකින් යුත් මහෝගනී පවුලයට අයත් ගසකි. මෙහි උද්භිත විද්‍යාත්මක නාමය වන්නේ ඇස්ඩ්‍රක්ටා ඉන්ඩිකා වේ. මෙය ශ්‍රි ලංකාව, ඉන්දියාව, මැලෙසියාව යන තුන් රටටම ආවේණික ශාකයකි.තවද මෙම ශාකය පාකිස්තානය, බංග්ලාදේශය හා ඉරානයේ දකුණු ප්‍රදේශය ආශ්‍රිතව බහුලව දක්නට ලැබේ.
ඇඹරැල්ලා කොළ සම්බෝලය…
Name : ඇඹරැල්ල-Jew plum/ June plum-மாரிமா/ அம்பரெலா
ඇඹරැල්ලා කොළ සම්බෝලය මිනිසාගේ හදවත් සහ ඒ ආශ්‍රිතව සියලුම රෝගයන් නැසීමටත් පිළිකා සහ වකුගඩු රෝග නැසීමට මෙන්ම අජීරණ රෝගීන්ටත් ගුණදෙන, එමෙන්ම අර්ශස් රෝගයට ද අත්දුටු බෙහෙතකි. මෙම ඖෂධය මල බද්ධය සඳහාද යොදා ගන්නා අතර ආමාශගත සියලුම රෝගයන්ටද, දියවැඩියා රෝගයන්ට ද, බෙහෙවින් උපකාරී වනු ඇත. මෙමගින් ශරීරයේ විෂ මැකීමට ද, අඩපණ වී ඇති සෛල කොටස් ප්‍රාණවත් කිරීමට ද මහත් බලයක් ඇති අතර ශරීරය රෝගී අවස්ථාවන්ගෙන් දුරුකර සමබරව පවත්වා ගැනීමට ද, උදරාබාධ සහ මුත්‍රා ආශ්රිත සියලුම රෝගයන්ට, අධි රුධිර පීඩනය ඇති අය සඳහා ද, ඉතා තරබාරු අය සඳහා ද, මේද තට්ටු දිය කිරීම සඳහා ද, ආහාර රුචිය ඇති කිරීමට ද, තරුණ බව රැක ගැනීමට ද ඇඹරැල්ලා කොළ සම්බෝලය යොදා ගැනේ.
A 400 year old…
Name : මී-Mee-இலுப்பை மரம்
A 400 year old mee tree (Madhuca longifolia), believed to be a place of rest for British sea captain and explorer Robert Knox, fell down on 12th March. The tree was on the bank of Nachchaduwa Kalluvila weva in Anuradhapura.
ප්‍රධාන ක්‍රියාකාරී…
Name : හීං මිදි-Premna obtusifolia
ප්‍රධාන ක්‍රියාකාරී සංයෝග වර්ග 03 කි. Premnine, ganiarine හා ganikarine මේවා වේ. මුලෙහි කහ පැහැ වර්ණක ද්‍රව්‍යයක් tannin හා essential oil අඩංගු වේ.
Ayurvedic usage…
Name : අඹ-Mango-மா மரம்
Ayurvedic usage : Constipation, Swellings, Fevers, Endometritis.
Flower : 12-14…
Flower : 12-14 mm long, petals white to pinkish
කුඩාගමදී රෝපණය…
Name : දෙළුම්-Pomegranate-மாதுளை
කුඩාගමදී රෝපණය කරන ලදී .
ita gunadaayaka…
ita gunadaayaka palaturaki
ශ්‍රිපාද ජාතික…
2021-08-04
Date: 2021-08-04
ශ්‍රිපාද ජාතික පාසල හැටන්
ආහාරය සඳහා භාවිතා…
Name : කොස්-Jack-பலா மரம்
ආහාරය සඳහා භාවිතා කරයි
: ශ්‍රී නිග්‍රෝධාරාම…
: ශ්‍රී නිග්‍රෝධාරාම විහාරස්ථානය , වීරකොඩියාන
palathurak
Name : රඹුටන්-Rambutan-இரம்புட்டான் மரம்