Kavindu rodrigo
2021-09-20
Name : අඹ-Mango-மா மரம்
Date: 2021-09-20
(ss Acedemy) දුරියන්…
Name : දූරියන්-Durian-முள்நாறி/ துரியான்
(ss Acedemy) දුරියන් උද්භිද විද්‍යාත්මක නාමය දුරියෝ සිබතිකස් (Duriyozibethius murray)
මාගේ ගෙවත්තේ රෝපණය…
මාගේ ගෙවත්තේ රෝපණය කරන ලදි.
(SSA ACEDAMY)ජම්බු…
Name : ජම්බු-Rose Apple-பெருநாவல் மரம்/ ஜம்பு மரம்
(SSA ACEDAMY)ජම්බු ශ්‍රී ලංකාවට ආවෙණික ශාකයකි.
Mr. Tony
plant a jack tree
Name : කොස්-Jack-பலா மரம்
Wasana suppliers…
Wasana suppliers
විෂබීජ නාශකයකි.…
Name : දෙහි-Lime-தேசிக்காய்
විෂබීජ නාශකයකි. ගුණදායක පළතුරක් වගේම හොද ඖෂධයකි.මෙහි විටමින්C බහුලව පවතී.මේවා ඇඹුල් රසතිය.දෙහි ආහාර රසවත් කිරීමට යොදා ගනී.මෙම දෙහි ගසේ කොළද උණු ජලයට මුසු කර දුම ඇල්ලීම සදහාද යොදා ගනී.දෙහි ලුණු දෙහි සෑදීම සදහාද යොද ගනී.මෙය අපේ ගෙවත්තේ බහුලව ඇති ශාකයකී.
තාල වර්ගයට අයත්…
Name : පොල්-Coconut-தென்னை மரம்
තාල වර්ගයට අයත් ගසකි .
Arangala hardware…
Arangala hardware
(ssa academy )කොහොඹ…
Name : කොහොඹ-Neem-வேப்பமரம்
(ssa academy )කොහොඹ ශාකය දැවමය වටිනාකමකින් යුතු මහෝගනී පවුලට අයත් ගසකි .
ආයුර්වේද වෛද්‍යා…
Name : උගුරැස්ස-Sri Lankan Cherries/ Governor's plum/ Ramontchi-காட்டுக்கள்ளி
ආයුර්වේද වෛද්‍යා විද්‍යාව තුළ වටිනා ඖෂධයක් ලෙස සඳහන් වන උගුරැස්ස ගෙඩි පමණක් නොව, එහි කොළ පොතු මුල්, ඇට ආදී සියලුම ඖෂධ පිණිස භාවිත කරනවා.