U.B perera hardware…
2021-09-20
Name : අඹ-Mango-மா மரம்
Date: 2021-09-20
U.B perera hardware
Prabath munasingha…
Prabath munasingha
අපෙ නිවසේ රෝපනය…
Name : අන්නසි
අපෙ නිවසේ රෝපනය කරන ලදී
පෝශන ගුණයකින් යුත්…
Name :
පෝශන ගුණයකින් යුත් ලෙඩ රෝග වලට ඔසුවක් බදු කතුරුමුරුංගා පැලයකි.
meya vitamin C…
Name : dehi
meya vitamin C bahula aharayaki.meya ape gevaththe roopanaya karana ladi.මෙය ඖෂධයක් වගේම ගුණවත් පළතුරකි.
කොස් ගස හෙවත් බත්…
කොස් ගස හෙවත් බත් ගස ( හෙරලිය ) ආහාරයක් ලෙස ඉතා වැදගත් ඵල දරන ගසකි. මෙය මල්බෙරි (mulberry) පවුලට අයත් ගස් වර්ගයක් වන අතර, ලෝකයේ දකුණු හා දකුණු ආසියාවට අවේනික වූ ගස් විශේෂයකි. කොස් ගස නිවර්තන පහත බිම් වලට වඩාත් යෝග්‍ය වූ රුක්ෂයකි. එහි හට ගන්නා වූ ඵලයන්, එනම් කොස් ගෙඩි, ලෝකයේ දැනට පවතින විශාලතම ඵලයන් වේ. මෙම ගෙඩි බරින් පවුම් 80 (කි. ග්‍රෑම් 36) දක්වා විහිදෙන අතර අගල් 36 (සෙන්ටිමීටර 90) සහ අගල් 20 (සෙන්ටිමීටර 50) ක් දක්වා වූ විෂ්කම්භයකින්ද යුක්ත වේ.
Samarakoon hardware…
Samarakoon hardware
Priyankara enterprises…
Priyankara enterprises
Kavindu rodrigo
ගෙවත්තේ රෝපණය කරන…
Name : කොස්-Jack-பலா மரம்
ගෙවත්තේ රෝපණය කරන ලදී
ගෙවත්තේ රෝපනය කරන…
Name : වෙරළු-Ceylon Olive-உலங்காரை/வெரலிக்காய்
ගෙවත්තේ රෝපනය කරන ලදී. ශරීරයේ විශහරණය කිරීමේ ප්‍රබල ගුණයක් වෙරලු වල තිබේ.විවිධ ලෙඩරෝග පාලනයකිරීමේ හා සුව කිරීමේ ගුණයක්වෙරලු තුල පවතී.අඩු ප්රුශ්ටයක් හා වැඩි තන්තුවලින් යුතු මද කහ පාටට හුරු මද කහට ගතියක් වෙරලුවල දක්නටතිබේ.
niwase gewaththe…
Name : අලිගැටපේර-Avocado-ஆனைக்கொய்யா/ அவகாடோ
niwase gewaththe situwana ladi