Thada kola peheyen…
2021-09-20
Name : අඹ-Mango-மா மரம்
Date: 2021-09-20
Thada kola peheyen yuktha mema aba pelaya karthakolombu wargayata ayath poshadai palathuraki
අප ගෙවත්තේ සිටුවන…
Name : පොල්-Coconut-தென்னை மரம்
අප ගෙවත්තේ සිටුවන ලදී
Mr. Saman anthony…
Mr. Saman anthony
විටමින් c බහුල…
Name : දොඩම්-Orange-தோடை
විටමින් c බහුල පලතුරකි
(ss acedemy )අඹ…
(ss acedemy )අඹ විද්‍යාත්මක නාමය mangifera indica වේ.
රඹුටන් 12-20m උසකට…
Name : රඹුටන්-Rambutan-இரம்புட்டான் மரம்
රඹුටන් 12-20m උසකට වැවෙනා සදාහරිත ශාකයකි.[4] පත්‍ර එකාන්තරිකව 10–30 cm දිගින්, දෙපස්ව, කිනිත්තකට 3-11 ක් වන ලෙස, සැමපත්රයක්ම සම්පුර්ණ මායිම සැලකුවිට පිළිවලින් 5–15 cm පළල් සහ 3–10 cm විශාලත්වයෙන් වේ. මල් ඉතාම කුඩා වනඅතර, 2.5–5 mm, පෙති රහිත, මල්ඩලාකාර, ලිහිල්ව බැඳුනු මල් පොකුරු(15–30 cm පළල්) ලෙස හටගනී
Sumudu hardware…
Sumudu hardware
Mr. Randeniya
රඹුටන් නිවර්තන…
රඹුටන් නිවර්තන කලාපිය උණුසුම් දේශගුණයට 22–30 °C සහ 10 °C ට අඩු උෂ්ණත්ව වලට සංවේදී වේ. වාණිජ වශයෙන් සමකයට 12-15° ප්‍රදේශ වල වර්දනය වේ.[12] මෙම ශාක මුහුදු මට්ටමේ සිට 500 m (1,600 ft) උස් ප්‍රදේශවල, පසේ ගැඹුරටම යාහැකි, මැටි ලෝම හෝ වැලි ලෝම කාබනික ද්‍රව්‍යයෙන් පොහොසත්, විශිෂ්ට ජලාපවාහන පද්දතියක් ඇති ප්‍රදේශවල සාර්ථකව වර්නධය වේ.රඹුටන් ශාකා බද්යධන්, වායු අතුබැඳීම්, සහ අංකුර බද්ධයන්;ප්‍රධාන වශයෙන් ඇඹුල් රසයෙන් යුත් රඹුටන් වල බීජ ව්‍යාප්තියෙන් රෝපණය වෙයි.බද්ධ ශාක වසර දෙක තුනකින් පලදරන අතර උපරිම අස්වැන්නක් සඳහා වසර 8-10 කාලයක් ගතවෙයි. බීජ වලින් වගා කෙරෙන ශාක වසර පහ හයකින් ඵල දැරීම සිදුකරයි. සමහර වාණිජ වගාවන් වල බීජ කවචය බීජයට එකතුවී පවතී, "නිදහස්ආර" වගාවන් වලට වැඩි අවස්තාවක් පවතී. සාමාන්‍යයෙන්, පලතුර තුල ලා දුඹුරු පැහැයට හුරු බීජයක් පවතී, එහි අඩංගු අධික සාන්ද්‍රනයෙන් යුත් මේද හා තෙල්(ප්‍රාථමික ඔලෙයික් අම්ලය සහ ඇරකිඩොනික් අම්ලය)[7] ව්‍යාපාරවලට ඉතා අගනේය, එමෙන්ම ආහාර පිසීමටත් සබන් නිෂ්පාදනයෙදීත් භාවිත කෙරේ. රඹුටන් මුල්, පොතු, සහ කොළ දේශීය වේදකමදී ඖෂධ ලෙස යොදාගනී [2] තවද ඩයි වර්ග නිෂ්පාදනය සඳහාද භාවිතා කෙරේ.
ගෙවත්තේ පැලයක්…
Name : අනෝදා-Anoda-முட்சீதா மரம் / அன்னமுன்னா
ගෙවත්තේ පැලයක් සිටුවයි...
Kithsiri hardware…
Kithsiri hardware
(SSA Academy )කුලු…
Name : සාදික්කා-NutMeg-ஜாதிக்காய் மரம்
(SSA Academy )කුලු බඩු සදහා යොදා ගනි