Title : අලිගැටපේර-Avocado-ஆனைக்கொய்யா/ அவகாடோ
Scientific Name : Persea gratissima
Type of Genus - Americana
Avocado is famous as a special fruit and has spread as a special economic crop in the upcountry. The most useful of these is the use of nuts for fruit. The avocado tree can grow up to 25 m in he.....
Read Moreதாவர இனம் - அமெரிக்கானா Americana
குளிர்கால அப்பிள் என அழைக்கப்படும் ஆனைக்கொய்யா பழங�.....
Read Moreශාක කුලය - අමරිකානා Americana
අලිගැටපේර විශේෂ පලතුරක් ලෙස ප්‍රසිද්ධිය උසුලන අතර කඳුරට ප්‍රදේශයේ විශේෂ ආරථික භෝගයක් ලෙස ව්‍යාප්ත වී ඇත. මෙහි වඩාත් ප්‍රයෝජනවත් වන්නේ පලතුරු සඳහා ගෙඩි යොදා ගැනීමයි. අලිගැටපේර ගස මීටර් 25ක් තරම් උසට වැඩේ.එසේ ම අතුපතර විහිදී වැඩෙන අල�.....
Title : කෝං-Kon-கூழா மரம்
Scientific Name : Schleichera oleosa
Type of Genus- Sapindaceae
The conifer of the genus Sapindasi is a plant that benefits from both sides. The Kon tree is a plant that grows in the tropics and wetlands. However, the Kon tree, which is very tolerant of dry.....
Read Moreதாவர இனம் - செபின்டாசியோ (Sapindaceae)
செபின்டாசியோ இனத்தை சேர்ந்த ஓக்மரம் ஈரூடகவாழிக�.....
Read Moreශාක කුලය - සැපින්ඩාසියේ - Sapindaceae
සැපින්ඩාසියේ ශාක කුලයට අයත් කෝන් ගස උභය පාර්ශ්වයෙන් ප්‍රයෝජනයට ගන්නා ශාකයකි. කෝන් ගස උෂ්ණ කලාපයේත් තෙත් කලාපයේත් වැවෙන ශාකයකි. එහෙත් වියළි දේශගුණයට ඉතා හොඳින් ඔරොත්තු දෙන කෝන් ගස වැඩිපුර ම දක්නට ඇත්තේ වියළි කලාපයේ ය.ක�.....
Title : අනෝදා-Anoda-முட்சீதா மரம் / அன்னமுன்னா
Scientific Name : Anona-squamosa
Type of Genus- Abiutilon asoaticum
Anoda tree is one of the most important fruits in our country. Several varieties of Anoda are grown in our country and several of them are widely distributed in each area. Sand Anoda gr.....
Read Moreதாவர இனம் - அம்புயுடிலோன் எசோட்டியம் Abiutilon asoaticum
எமது நாட்டிலுள்ள பழங்களில் சீத்தாப்�.....
Read Moreශාක කුලය - ඇබියුටිලෝන් ඒසියාටිකම් – Abiutilon asoaticum
අනෝදා ගස අපේ රටේ පලතුරු අතර ප්‍රධාන තැනක් ගන්නා පලතුරු වර්ගයක් ලෙසින් හැඳින්විය හැකි ය. අනෝදා වර්ග Read More
Title : කොස්-Jack-பலா மரம்
Scientific Name : Atrocapus hetaropylas
Type of Genus - Moraceae
The Jackfruit tree is one of the most popular and useful plants in South Asia. The Jackfruit tree, which
belongs to the Hetrocapus genus, is revered by the people as a sacred tree and is also known as the rice
tree. Jackfruit bears.....
Read More.....
ශාක කුලය - මොරේසියස් - Moraceae
කොස් ගස දකුණු ආසියාවේ ඉතාමත් ජනප්‍රිය මෙන් ම ප්‍රයෝජනවත් ශාකයකි. හෙට්රොකාපස් නම් පරම්පරාවට අයත් වන කොස් ගස පූජනීය වෘක්ෂයක් ලෙසින් ජනතාව අතර ගෞරවාදරයට පාත්‍ර වී ඇත්තේ එයට ඔවුන් බත් ගස කියා ද ව්‍යවහාර කරනු ලබයි. කොස් පලදාව හොඳට ඇති වන්නේ ගස් මෝරා වයසට යාමත් සමගයි. .....
Read MoreTitle : කොහොඹ-Neem-வேப்பமரம்
Scientific Name : Azadirachta indica
Type of Genus - Meliaceae
The Kohomba tree is endemic to Sri Lanka. Although the plant grows in the wet zone, it grows most
favorably in the dry zone. The most fertile trees grow in Polonnaruwa and Anuradhapura, which have
dry climates. This is a plant fou.....
Read More.....
ශාක කුලය - මැලේෂියේ - Meliaceae
කොහොඹ ගස අපේ රටට ආවේණික ශාකයකි. තෙත් කලාපයේ කොහොඹ ශාකය හැදුණත් එය ඉතා යෝග්‍ය ලෙස වැඩි වර්ධනයක් පෙන්වන්නේ වියළි කලාපයේ ය. ඉතාමත් සරුසාර ලෙස අතු ඉති ලියලා වැඩෙන්නේ වියළි දේශගුණය ඇති අනුරාධපුර පොළොන්නරු ප්‍රදේශයේ ය. මෙය දකුණු ආසියාකරයේ දක්නට ඇති ශාකයක් වන අතර අපේ රටට කොහොඹ පැළැටිය ලැබෙන්නට ඇත්�.....
Read MoreTitle : කිරල-Mangrove Apple-கிண்ணை மரம்
Scientific Name : Sonnaratia acida
Mangrove Apple is also known as Cork. Cork is a shrub. It grows in waterlogged areas and the fruit of the cork tree is used as a tasty fruit. It is known as Kirala locally. Kirala can be seen along the rivers in the Southern Province. Cork is generally similar to that of.....
Read More.....
කිරල පඳුරු ලෙසින් වැඩෙන ශාකයකි. මෙය ජලය රඳන ස්ථානවල වැවෙන අතර කිරල ගසේ හටගන්නා ගෙඩි රසවත් පලතුරක් ලෙසින් භාවිතයට ගැනේ. දකුණු පළාතේ ගංගා ආශ්‍රිත ව කිරල දැකිය හැකි ය. සාමාන්‍යයෙන් කිරල ගෙඩිය සමාන වන්නේ ජලය ආශ්‍රිත ව හැදෙන ගොං කදුරු ගෙඩිවලටයි. කිරල ගසක් සාමාන්‍යයෙන් මීටර් අටක් හෝ දහයක් උසට වැඩේ. අතුපතර විහිදී පඳුරක් ලෙසින් වැඩෙන කිරල බෝවීම සිදුවන්නේ ගෙඩියේ ඇතුළේ හට�.....
Read MoreTitle : කුඹුක්-Kumbuk/ Arjun-மருதமரம்
Scientific Name : Termanalia arjuna
Type of Genus- Combretaceae
Kumbuk tree is a huge species of tree and its value has increased due to its multiple benefits. Kumbuk
trees usually grow on water. The Kumbuk tree, with its large, rounded stems with stems, loses its
growth like a finished bark.....
Read More.....
ශාක කුලය - කොම්බිට්‍රාසියේ - Combretaceae
කුඹුක් ගස දැවැන්ත ගණයට අයත් ගස් වර්ගයක් වන අතර මින් ලබාගන්නා බහුවිධ ප්‍රයෝජන නිසා වටිනාකම වැඩි වී ඇත. සාමාන්‍යයෙන් කුඹුක් ගස වැඩෙන්නේ ජලය ආශ්‍රිතවයි. ඇටුවන් සහිතව වටකුරු විශාල කදින් යුත් කුඹුක් ගසේ වර්ධනය අවසන් වූ පොතු හැවක් මෙන් ගැලවී යයි. මේ නිසා කුඹුක් ගසේ පොත්ත නිතරම අලුත් ව�.....
Read MoreTitle : මහෝගනී-Mahogoni-மலைவேம்பு
Scientific Name : Swietenia mahogani
Type of Genus - Meliaceae
Mahogany is a tropical plant native to the north and south of the United States. This is a tree that is
foreign to Sri Lanka. It is said that this plant was bred here in the year 1849 due to its climate. It is said
that the first .....
Read More.....
ශාක කුලය - මෙලියාසියේ - Meliaceae
ඝර්ම කලාපීය ශාකයක් වන මහෝගනී ගස ඇමෙරිකාවේ උතුරු හා දකුණු දිග මව්බිම කරගත් ශාකයකි. මෙය ලංකාවට ආගන්තුක ගසකි. දේශගුණයට ගැළපෙන නිසා මෙහි මෙම ශාකය බෝ කරන ලද්දේ 1849 වර්ෂයේ දී බැව් සඳහන් වේ. මුල් ම ශාකය යාපනයේ රෝපණය කරන ලද බැව් කියවේ. මෙහි සියලුම කොටස් කටුක තිත්ත රසයෙන් යුක්තයි. කිසි ම ඖෂධීය යොදාගැනීමක�.....
Read MoreTitle : අඹ-Mango-மா மரம்
Scientific Name : Mangifera indica
Type of Genus - Ancardiaeeae
Mango is one of the most widely grown and useful trees in our country and some of our native
mangoes have been identified as the most popular fruits here. These are bee mango, wild mango, box
mango and atamba. In addition, most.....
Read More.....
ශාක කුලය - අන්කාඩියේසියේ - Ancardiaeeae
අඹ අපේ රටේ ඉතා හොඳින් වැවෙන්නා වූ ප්‍රයෝජනවත් ගස් වර්ගයක් වන අතර අපේ රටට ආවේණික වූ අඹ වර්ග කීපයක් මෙහි ඉතාමත් ප්‍රචලිත වූ පලතුරු ලෙසින් හඳුනාගෙන ඇත. ඒවා නම් මී අඹ, වලු අඹ, පෙට්ටි අඹ හා ඇටඹ යන අඹ වර්ගයි. මීට අතිරේකව දැනට අපේ රටේ ව්‍යාප්ත වී ඇති අඹ වර්ග බොහොමයක් පිටරටින් ගෙන්වා මෙහි බද්ධ කර න.....
Read MoreTitle : මී-Mee-இலுப்பை மரம்
Scientific Name : Madhuca longifolia
The Mee tree belongs to the genus of strong woody trees. This is a species of tree that is an endemic
plant genus belonging to our country. The Mee tree has some resin so you can see through its bitterness
if it is blooming. The leaves, bark, roots, fruits and flowers are all used.....
Read More.....
මී ගස ශක්තිමත් වනස්පති වෘක්ෂ ගණයට අයත් වන ශාකයකි. මෙය අපේ රටේ ආවේණික ශාක ගණයට අයත් වන ගස් විශේෂයකි. මී ගසේ තරමක් කිරි ඇති නිසා එහි කහට පිපෙනසුලු බවක් දැකිය හැකිය. මෙහි කොළ, පොතු, මුල්, Read More
Title : නා-Iron Wood-நாகமரம்
Scientific Name : Mesua ferrea
Type of Genus - Guttifererae
The Iron Wood tree locally known as the Na tree has a very long history. Na trees, which are endemic
to the soil of our country, are mostly grown in the vicinity of temples. At present the Na tree is the
national tree of our co.....
Read More.....
ශාක කුලය - ගුටිෆෙරේ - Guttifererae
නා ගසට ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇත. අපේ රටේ භූමියට ආවේණික වූ නාගස බොහෝ විට වැවීම සිදුවන්නේ විහාර දේවාල ආශ්‍රිතවයි. දැනට අපේ රටේ ජාතික වෘක්ෂය ලෙසින් නම් කර ඇත්තේ නාගසයි. නා මල ඉතාමත් සුවඳ ය. බුදුන් පිදීම සඳහා නා මල් ගනු ලබන අතර ඉතා මෘදු මලක් ලෙස දැක්වේ. නා මල් රේණු හා පෙති වේළා බෙහෙත් සඳහා භාවිත කරනු ලබ�.....
Read MoreTitle : නෙල්ලි-Nelli-நெல்லி மரம்
Scientific Name : Phyllanthus emblica
Type of Genus - Euphorbiaceae
Known as Nelli to the Sinhalese, this fruit is a very healthy herbal remedy. Nellie is said to be a living
medicine that soothes body heat, soothes pits and skin and brings relief to the body. Nellie juice is also
very importa.....
Read More.....
ශාක කුලය - යුපේබියාසේ - Euphorbiaceae
සිංහලයන් නෙල්ලි යනුවෙන් භාවිත කරනු ලබන මෙම පලතුරු වර්ගය ශරීරයට ඉතාමත් ගුණදායක අත්දුටු ඔසුවකි. ශරීරයේ උෂ්ණය සමනය කරන වා, පිත්, සෙම් සමනය කර සිරුරට සහනය ගෙන දෙන නෙල්ලි ජීවක ඔසුවක් ලෙස සඳහන් වේ. එසේ ම රූපලාවන්‍ය කටයුතුවල දී ද නෙල්ලි ගෙඩි යුෂ ඉතා වැදගත් වේ. නෙල්ලි ගෙඩියේ රස පහක් ඇති බව ආයුර්වේද ම.....
Read MoreTitle : පලු-Loquat-நொகொற்றா மரம்
Scientific Name : Manilkara hexandra
Type of Genus - Saphtaceae
The Palu tree is a large deciduous plant. The palu tree, which grows royally in the dense jungle, spreads
its branches over a large area. This is a very well grown tree in the Vanni or dry zone. Some people
engage in chena cultiv.....
Read More.....
ශාක කුලය - සප්තාසියේ - Saphtaceae
පලු ගස විශාල ලෙස අතුපතර විහිදී වැඩෙන ශාකයකි. ඝන කැලෑවල රාජකීය ලෙස උස්මහත් වී වැඩෙන පලු ගස විශාල ප්‍රදේශයක් පුරා අතු පතර විහිදී වැඩේ. මෙය වන්නියේ හෙවත් වියළි කලාපයේ ඉතා හොඳින් වැඩෙන්නා වූ වනස්පති වෘක්ෂයකි. සමහර පිරිස් පලු ගසක් මුල් කරගෙන වන්නියේ හේන් කොටන අතර හේනේ අතුමැස්ස ඉදි කරගන්නේ එම පලු ග.....
Read MoreTitle : සියඹලා-Tamarind-புளியமரம்
Scientific Name : Tamarinds indica
Type of Genus - Legiuminosece
The Siyambala tree is a plant that tolerates dry harsh climates. The Siyambala tree, which grows with huge branches, is an economically viable tree. Siyambala is especially found in the dry zone. But it is not uncommon in the wet zone. The sp.....
Read More.....
ශාක කුලය - ලෙගියුමිනෝසේ - Legiuminosece
සියඹලා ගස වියළි කර්කෂ දේශගුණය ඔරොත්තු දෙන ශාකයකි. අතිවිශාල ලෙස අතු ඉති ලියා වැඩෙන සියඹලා ගස ආර්ථික වශයෙන් ප්‍රයෝජනවත් ගසකි. සියඹලා ශාකය විශේෂයෙන් දක්නට ඇත්තේ වියළි කලාපයේ ය. එහෙත් තෙත් කලාපයේ ද තැනින් තැන දක්නට නැතුවා නොවේ. සියඹලා ගසේ කරල් වැඩිපුර හටගන්නේ වියළි දේශගුණය පවතින විටයි. ඊට හේතුව සියඹලා මල් හටගැනීමට කර්කශ .....
Read MoreTitle : තේක්ක-Teak-தேக்கு மரம்
Scientific Name : Tectonas grandis
Type of Genus - Verbenaceae
The teak tree is as important as a king among the trees. Teak seeds were brought to our country by
foreigners. It is believed to have taken place during the Dutch era. The teak that the English call teak
was the same as teak in .....
Read More.....
ශාක කුලය - වර්බිනාසියේ - Verbenaceae
තේක්ක ගස ගස් අතර රජෙකු සේ වැදගත් බවක් උසුලයි. අපේ රටට තේක්ක බීජ ගෙනෙන ලද්දේ විදේශිකයන් විසින් ය. එය ඕලන්ද යුගයේ දී සිදු වූ බවට විශ්වාසයක් පවතී. ඉංග්‍රීසි ජාතිකයන් ටීක් යනුවෙන් හඳුන්වනු ලබන තේක්ක අපේ බසට තේක්ක යනුවෙන් ම විය. දෙමළ බසින් එය තේක්කු නමි. හින්දි බසින් ෂයිගුන් විය. බුරුම වැසියෝ කයුන් යනුවෙන් හඳුන්වයි.
Read More
Title : රඹුටන්-Rambutan-இரம்புட்டான் மரம்
Scientific Name : Nephelium lappaceum
Family - Sapindaceae
Habit - Tree
Read More
ශාක කුලය - සැපින්ඩාසියේ - Sapindaceae
ස්වභාවය - ගස
මූලාරම්භය - මැලේසියාව
ගෙවතු වල බොහෝසෙයින් වගා කර ඇති ශාකයකි. ප්‍රධාන වශයෙන් රත්නපුර, ගාල්ල, මාතර, බදුල්ල, කෑගල්ල සහ මහනුවර දිස්ත්‍රික්ක වල දක්නට ලැබේ. තෙත් කලාපීය දේශගුණයට වඩාත් හිතකර ශාකයකි.
භාවිතය - පලතුරු ලෙස ආහාරයට ගතහැකි ය.
..... Read MoreTitle : මැංගුස්ටින්-Mangosteen-மங்குஸ்தான்
Scientific Name : Garcinia mangostana
Family - Clusiaceae
Read More
ශාක කුලය - Clusiaceae - ක්ලූසිඒසියේ
ස්වභාවය - ගස
මූලාරම්භය - මැලේසියාව
ගෙවතු වල බොහෝසෙයින් වගා කර ඇති ශාකයකි. ප්‍රධාන වශයෙන් කෑගල්ල, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වල වගා කෙරේ. අතරමැදි සහ තෙත් කලාප දේශගුණයට වඩාත් හිතකර ශාකයකි.
භාවිතය - පලතුරු ලෙස ආහාරයට ගතහැකි ය.
..... Read MoreTitle : දූරියන්-Durian-முள்நாறி/ துரியான்
Scientific Name : Durio zibethinus
Family - Malvaceae
Habit - Tree
Read More
ශාක කුලය - Malvaceae - මැල්වාසියේ
ස්වභාවය - ගස
මූලාරම්භය - මැලේසියාව
ගෙවතු වල බොහෝසෙයින් වගා කර ඇති ශාකයකි. ප්‍රධාන වශයෙන් මහනුවර, මාතලේ, කළුතර සහ කෑගල්ල දිස්ත්‍රික්ක වල දක්නට ලැබෙන ශාකයකි. මෙය තෙත් කලාපීය දේශගුණයට වඩාත් හිතකර ශාකයකි.
භාවිතය -
පලතුරක් ලෙස ආහාරයට ගතහැකි ය. රසය හා දුර්ගන්ධය හේතුවෙන් ලොව ඇති �.....
Read MoreTitle : දෙළුම්-Pomegranate-மாதுளை
Scientific Name : Punica granatum
Family - Lythraceae
Read More
ශාක කුලය - Lythraceae - ලිත්‍රාසියේ
ස්වභාවය - පඳුරු
මූලාරම්භය - මධ්‍යධරණී කලාපය
ගෙවතු වල බොහෝසෙයින් වගා කර ඇති ශාකයකි. ප්‍රධාන වශයෙන් හම්බන්තොට, පුත්තලම, මන්නාරම, අනුරාධපුර, යාපනය සහ මොනරාගල දිස්ත්‍රික්ක වල දක්නට ලැබේ.
භාවිතය - පලතුරක් ලෙස ආහාරයට ගතහැකි ය. මුළු ශාකයම සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ භාවිතා වේ.
..... Read MoreTitle : පේර-Guava-கொய்யா மரம்
Scientific Name : Psidium guajava
தாவர இனம் - மைட்டேரியா Myrteae
தாவரம் - சிறிய மரம் தொடக்கம் பெரிய மரமாகவும் வளரக்கூடி�.....
Read Moreශාක කුලය - Myrtaceae - මර්ටේසියේ
ස්වභාවය - පඳුරු සිට කුඩා ගසක් වේ
සම්භවය - නිවර්තන ඇමරිකාව
ගෙවතු වල වගා කර ඇති ශාකයකි. පුළුල් දේශගුණයට ඔරොත්තු දෙන ශාකයකි.
භාවිතය - පලතුරක් ලෙස ආහාරයට ගතහැකි ය. ශාකයේ කොළ, පලතුරු සහ පොතු සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේදී භාවිතයට ගැනේ.
..... Read MoreTitle : පොල්-Coconut-தென்னை மரம்
Scientific Name : Cocos nucifera
Family - Arecaceae
Tamil Name - Tennai
Read More
ශාක කුලය - Arecaceae - ඇරකේසියේ
දෙමළ නාමය - තෙංනයි
ස්වභාවය - ගස
මූලාරම්භය - ඉන්දු - පැසිෆික්
ප්‍රධාන වශයෙන් වෙරළ තීරයේ සහ මිරිදිය පහත් සිට මධ්‍යම උන්නතාංශය දක්වා වතු හා ගෙවතු වල වගා කෙරේ. වියළි (පහතරට), අතරමැදි සහ තෙත් කලාප දේශගුණය තුල හොඳින් වැඩේ.
භාවිතය - ඵලයෙහි මාංෂමය කොටස ආහාරයට ගත හැකි අතර පොල්තෙල් නිස�.....
Read MoreTitle : කාමරංගා-Star Fruit-காமரங்காய் மரம்
Scientific Name : Averrhoa carambola
ශාක කුලය - Oxalidaceae - ඔක්සලිඩේසියේ
ස්වභාවය- කුඩා ගසකි
සම්භවය - අග්නිදිග ආසියාව
ගෙවතු වල වගා කරන ශාකයකි. අතරමැදි සහ තෙත් කලාප දේශගුණයේ හොඳින් වැඩෙන ශාකයකි.
භාවිතය - පලතුරක් ලෙස ආහාරයට ගතහැකි ය.
..... Read MoreTitle : කොකෝවා-Cacao-கக்கவோ மரம்
Scientific Name : Theobroma cacao
ශාක කුලය - Malvaceae - මැල්වාසියේ
ස්වභාවය - කුඩා ගසකි
මූලාරම්භය - මධ්‍යම ඇමරිකාව
ශ්‍රී ලංකාවේ මධ්‍යම, වයඹ, සබරගමුව, ඌව, බස්නාහිර සහ දකුණු පළාත්වල ගෙවතු හා වතු වගාවන්හි ද වගා කෙරේ. අතරමැදි සහ තෙත් කලාප දේශගුණයේ හොඳින් වැඩෙන ශාකයකි.
භාවිතයන් - පලතුරු මද ආහාරයට ගත හැකි අතර බීජ චොකලට් සෑදීම සඳහා යොදාගනු ලැබේ.
..... Read MoreTitle : නමිනං-Nam Nam-நமினம்
Scientific Name : Cynometra cauliflora
Family - Fabaceae
Habit - Tree
Read More
ශාක කුලය - Fabaceae - ෆැබේසියේ
ස්වභාවය - ගස
සම්භවය - මැලේසියාව
ගෙවතු වල වගා කරන ශාකයක් වන අතර තෙත් කලාපීය දේශගුණය තුල හොඳින් වැඩෙන ශාකයකි.
භාවිතය - පලතුරු ලෙස ආහාරයට ගතහැකි ය. මුළු ශාකයම සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ භාවිතයට ගැනේ.
..... Read MoreTitle : දෙල්-Breadfruit-ஈரப்பலா
Scientific Name : Artocarpus altilis
தாவர இனம் - மொராசியா Moraceae
தாவரம் - மரம்
தாயகம் - நிவ்கிணியா
Read More
ශාක කුලය - Moraceae - මොරාසියේ
සිංහල නාමය - රට දෙල්
දෙමළ නම - ඒරා ප්ලා
ස්වභාවය - ගස
සම්භවය - නිව්ගිනියාව
ගෙවතු වල වගා කරන ශාකයකි. තෙත් කලාපීය දේශගුණයේ හොඳින් වැඩෙන ශාකයකි.
භාවිතය - පලතුරක් ලෙස ආහාරයට ගතහැකි ය.
..... Read MoreTitle : තල්-Palmyra Palm-பனை மரம்
Scientific Name : Borassus aethiopum
Family - Arecaceae
Read More
ශාක කුලය - Arecaceae - ඇරකේසියේ
සිංහල නම - තල්
දෙමළ නම - පානෙයි
ස්වභාවය - ගස
සම්භවය - ඉන්දියාව
ශ්‍රී ලංකාවේ වියළි හා වෙරළබඩ ප්‍රදේශ වල දක්නට ලැබෙන ශාකයකි. වියළි (වෙරළබඩ) කලාපීය දේශගුණයේ වැඩෙන ශාකයකි.
භාවිතය - ඵලයෙහි මාංෂමය කොටස ආහාරයට ගත හැකි අතර පුෂ්ප මංජරි�.....
Read MoreTitle : කොට්ටම්බා-Sri Lanka Almond-கத்தாப்பு
Scientific Name : Terminalia catappa
ශාක කුලය - Combretaceae - කොම්බ්‍රිටේසියේ
ස්වභාවය - ගස
සම්භවය - මැලේසියාව
ගෙවතු වල සහ පාර අයිනේ වගා කර ඇති ශාකයකි. වියළි (පහතරට) සහ අතරමැදි කලාප දේශගුණයේ වැඩෙන ශාකයකි.
භාවිතයන් - සෙවන ලබා ගැනීම සඳහා සිටුවනු ලබන අතර මෙහි බීජ ආහාරයට ගත හැකිය.
..... Read MoreTitle : ඇහැළ-Golden shower-திருக்கொன்றை
Scientific Name : Cassia fistula
ශාක කුලය - Fabaceae - ෆැබේසියේ
දෙමළ නම - තිරු කොන්රෙයි
ස්වභාවය - ගස
සම්භවය - ස්වදේශික
ශ්‍රී ලංකාව තුළ වියලි වනාන්තර, උපවියන් ස්තර වල දක්නට ලැබෙන ශාකයකි. ගෙවතු වල සහ පාර අයිනේ වගා කර ඇති ශාකයකි. වියළි (පහතරට), අතරමැදි සහ තෙත් කලාප දේශගුණයේ හැදී වැඩෙන ශාකයකි.
භාවිතයන් - විසිතුරු ගසක් ලෙස සිටුවනු ලැබේ. මුළු ශාකයම �.....
Read MoreTitle : පුවක්-Betel Nut-பாக்கு மரம் / கமுகு மரம்
Scientific Name : Areca catechu
ශාක කුලය - Arecaceae - ඇරකේසියේ
දෙමළ නම - කමුකායි
ස්වභාවය - ගස
සම්භවය- ඉන්දු-මලයා
ශ්‍රී ලංකාවේ අතරමැදි සහ තෙත් කලාප දේශගුණයේ වැඩෙන ශාකයක් වන අතර ගෙවතු වලද වගා කෙරෙන ශාකයකි.
භාවිතයන් - ගෙඩි බුලත් කොළ සමග භාවිතයට ගනු ලබන අතර මල් සාම්ප්‍රදායික උත්සව වලදී භාවිතා කෙරේ. දැව විවිධ ඉදිකිරීම් වලදී භාවිතා වේ.
..... Read MoreTitle : බක්මී-Leichhardt-வம்மி மரம்
Scientific Name : Nauclea orientalis
ශාක කුලය - Rubiaceae - රූබියේසියේ
දෙමළ නම - වම්මි
ස්වභාවය - ගස
සම්භවය - ස්වදේශික
ශ්‍රී ලංකාවේ වියළි හා ද්විතියික වනාන්තර වල තෙත් වාසභූමි තුල දක්නට ලැබේ. වියළි (පහතරට) සහ අතරමැදි කලාප දේශගුණයට හිතකර ශාකයකි.
භාවිතය - කොළ සහ පොතු සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේදී භාවිතා වේ.
..... Read MoreTitle : නුග-Banyan-ஆலமரம்
Scientific Name : Ficus benghalensis
Family -Read More
ශාක කුලය - Moraceae - මොරාසියේ
දෙමළ නාමය - අල්/ආරියා
ස්වභාවය - ගස
සම්භවය - ඉන්දියාව
පාර අයිනේ සිටුවනු ලබන ශාකයකි.
භාවිතයන් - විසිතුරු/සෙවන දෙන ගසක් ලෙස සිටුවනු ලබන අතර පූජනීය ගසක් ලෙස ද වැදගත් ශාකයකි.
..... Read MoreTitle : සල්-Sal-குங்கிலியம்
Scientific Name : Couroupita guianensis
Family -Read More
ශාක කුලය - Lecythidaceae - ලෙසිතිඩේසියේ
ස්වභාවය - ගස
සම්භවය - දකුණු ඇමරිකාව
ශ්‍රී ලංකාවේ පන්සල්, උද්‍යාන සහ පාර අයිනේ වගා කරන ශාකයකි. අතරමැදි සහ තෙත් කලාප දේශගුණයේ වැඩෙන ශාකයක් වේ.
භාවිතයන් - විසිතුරු ගසක් ලෙස සිටුවනු ලබන අතර පන්සල් වල පූජා කිරීම සඳහා මල් භාවිතා කරයි.
..... Read MoreTitle : ගම්මාලු-Indian kino-உதிர வேங்கை
Scientific Name : Pterocarpus marsupium
Family -Read More
ශාක කුලය - Fabaceae - ෆැබේසියේ
දෙමළ නාමය - වෙන්කායි
ඉංග්‍රිසි නාමය - ඉන්දියානු කිනෝ
ස්වභාවය - ගස
සම්භවය - ස්වදේශික
ශ්‍රී ලංකාවේ අතරමැදි වනාන්තර වල සහ පතන බිම් වල වියන් ගසක් ලෙස මීටර් 900 දක්වා විහිදෙන ශාකයකි. මෙය ගෙවතු සහ උද්‍යාන වල වගා කෙරෙන අතර වියළි (පහතරට) සහ අතරමැදි කලාප දේශගුණයේදී හොඳින් වැඩේ.
Read More
Title : ඉපිල්-Ipil-இபில் இபில்
Scientific Name : Leucaena leucocephala
Family -Read More
ශාක කුලය - Fabaceae - ෆැබේසියේ
ස්වභාවය - කුඩා ගසකි
සම්භවය - මධ්‍යම ඇමරිකාව / ආක්‍රමණහීලී
පාර අයිනේ සිටුවනු ලබන ශාකයක් වන අතර වියළි (පහතරට), අතරමැදි සහ තෙත් කලාප දේශගුණයේ වැඩෙන ශාකයක් වේ.
භාවිතයන් - දැවයන් දර ලෙස භාවිතා කෙරෙන අතර කොළ ආහාර ලෙස භාවිතා කරයි.
..... Read MoreTitle : අහු-Indian mulberry-கம்பளி
Scientific Name : Morinda citrifolia
Family –Read More
ශාක කුලය - Rubiaceae - රූබියේසියේ
ඉංග්‍රීසි නාමය - ඉන්දියානු මල්බෙරි
ස්වභාවය - කුඩා ගසකි
සම්භවය - ස්වදේශික
මෙම ශාකය ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් වෙරළ තීරයන්හි දක්නට ලැබෙන අතර ගෙවතු තුලද වගා කෙරේ. තෙත් සහ වියලි වෙරළ කලාප දේශගුණයේ වැඩෙන ශාකයකි.
භාවිතය - මුළු ශාකයම ඖෂධීය වටිනාකමකින් යුක්ත වේ. විසිතුරු ශාකයක�.....
Read MoreTitle : කහට-Wild Guava-காட்டுக்கொய்யா
Scientific Name : Careya arborea
Family –Read More
ශාක කුලය - Lecythidaceae - ලෙසිතිඩේසියේ
දෙමළ නාමය - කචඩ්ඩෙයි
ස්වභාවය - ගස
සම්භවය - ස්වදේශික
ශ්‍රී ලංකාවේ අතරමැදි වනාන්තර සහ පතන බිම් වල දක්නට ලැබෙන ශාකයක් වන අතර මෙය අතරමැදි සහ තෙත් කලාප දේශගුණයේ වැඩෙන ශාකයකි.
භාවිතයන් - කඳ, මල් සහ පලතුරු සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ භාවිතා වේ. නොමේරූ පලතුරු ආහාරයට ගත හ.....
Read MoreTitle : කිතුල්-Solitary Fishtail Palm-கிதுள் மரம்
Scientific Name : Caryota urens
Family –Read More
தாவர இனம் - அரகேசியா (Arecaceae)
தாவரம் - மரம்
தாயகம் - ஆசிய நாடுகள்
Read More
ශාක කුලය - Arecaceae - ඇරකේසියේ
දෙමළ නම - ටිපිලිපන්
ස්වභාවය - ගස
සම්භවය - ස්වදේශික
ශ්‍රී ලංකාවේ වැසි වනාන්තර, උප වියන් ස්තර තුළ දක්නට ලැබෙන ශාකයකි. මෙය ගෙවතු වගා තුලද දක්නට ලැබෙන අතර අතරමැදි, තෙත් සහ පහළ කඳුකර ප්‍රදේශ දේශගුණය තුල දක්නට ලැබේ.
ප්‍රයෝජනයන් - පුෂ්ප මංජරියෙහි ඇති යුෂ රා, පැණි සහ හකුරු සෑදීම සඳහ�.....
Read MoreTitle : මදටිය-Jumble Bead-குண்டு மணி
Scientific Name : Adenanthera pavonina
Family – Fabaceae
Read More
ශාක කුලය- Fabaceae - ෆැබේසියේ
දෙමළ නාමය - ආනෙයිකුන්තුමනී, අනිකුණ්ඩුමනී
ඉංග්‍රීසි නාමය - ජම්බල් බීඩ්
ස්වභාවය - ගස
සම්භවය - ස්වදේශික
ගෙවතු වල සහ පාර අයිනේ වගා කෙරෙන අතර අතරමැදි සහ තෙත් කලාප දේශගුණයේ වැඩෙන ශාකයකි.
භාවිතයන් - බීජ, කොළ සහ පොතු සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ දී භාවිතයට ගැනේ.
..... Read MoreTitle : තිබිරි-Gaub-கரும்பனீச்சை
Scientific Name : Diospyros malabarica
Family – Ebenaceae
Read More
தாவர இனம் - எபனேசியா (Ebenaceae)
தாவரம் - மரம்
தாயகம் - ஆசிய நாடுகள்
Read More
ශාක කුලය - Ebenaceae - එබනේසියේ
දෙමළ නම - පනිච්චෙයි
ස්වභාවය - ගස
සම්භවය - ස්වදේශික
ශ්‍රී ලංකාවේ වියළි හා අතරමැදි වනාන්තරවල උප වියන් ස්තර/ ගංගා සහ ඇළ ඉවුර ආශ්‍රිතව දක්නට ලැබෙන ශාකයක් වන අතර වියළි (පහතරට) සහ අතරමැදි කලාප දේශගුණය තුල වැඩෙන ශාකයකි.
භාවිතයන් - දැව පරාල සෑදීම සඳහා භාවිතා කෙරෙන අතර මෙහි ඇලෙන සුළු .....
Read MoreTitle : නව ගස-Narthondi-காட்டு கஸ்தூரி
Scientific Name : Sterculia balanghas
Family –Read More
தாவர இனம் - மெல்வாசியா (Malvaceae)
தாவரம் - மரம்
தாயகம் - ஆசிய நாடுகள்
Read More
ශාක කුලය - Malvaceae - මැල්වාසියේ
ස්වභාවය - ගස
සම්භවය - ස්වදේශික
ශ්‍රී ලංකාවේ වියළි හා අතරමැදි වනාන්තර වල දක්නට ලැබෙන ශාකයක් වන අතර වියළි (පහතරට) සහ අතරමැදි කලාප දේශගුණයේ වැඩෙන ශාකයකි.
භාවිතයන් - පලතුරු සහ කඳ සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේදී භාවිතයට ගැනෙන අතර විසිතුරු ගසක් ලෙසද භාවිතා කරනු ලැබේ.
..... Read MoreTitle : ගිනි සපු-Champak-சம்புகா / கினிசப்பு
Scientific Name : Magnolia champaca
Family –Read More
தாவர இனம் - மெக்னோலிஷியா (Magnoliaceae )
தாவரம் - மரம்
தாயகம் இந்தியா
Read More
ශාක කුලය - Magnoliaceae - මැග්නෝලියේසියේ
දෙමළ නම - චඹුගා
ස්වභාවය - ගස
සම්භවය - ඉන්දියාව
ගෙවතු තුල, පාර අයිනේ සහ වන වගාවන්හි වගා කෙරෙන ශාකයක් වන අතර අතරමැදි සහ තෙත් කලාප දේශගුණය තුල හොඳින් වැඩෙන ශාකයකි.
භාවිතයන් - මෙහි දැව ලී බඩු, දොර රාමු සහ ජනේල සෑදීමට යොදා ගන්නා අතර මුළු ශාකයම සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ.....
Read MoreTitle : දිවුල්-Wood Apple-விளா மரம்
Scientific Name : Limonia acidissima
Family - Rutaceae
Tamil Name - Vila/Vilatti
Read More
தாவர இனம் - ருட்டேஷியா Rutaceae
தாவரம் - மரம்
தாயகம் - இலங்கை
Read More
ශාක කුලය - Rutaceae - රූටේසියේ
දෙමළ නාමය - විල/විලත්ති
ස්වභාවය - ගස
සම්භවය - ස්වදේශික
ශ්‍රී ලංකාව තුළ වියලි වනාන්තර, උපවියන් ස්තර සහ ද්විතීයික වනාන්තර වල දක්නට ලැබෙන ශාකයකි. ගෙවතු වගා තුලද දක්නට ලැබේ. වියළි (පහතරට) කලාපීය දේශගුණය තුල වැඩෙන ශාකයකි.
භාවිතය - පලතුරක් ලෙස ආහාරයට ගතහැකි ය. මදය පොඩිකර පොල් කිරි සහ ව�.....
Read MoreTitle : බුළු-Baheda-தான்றிக்காய்
Scientific Name : Terminalia bellirica
Family – Combretaceae
Read More
ශාක කුලය - Combretaceae - කොම්බ්‍රිටේසියේ
දෙමළ නම-අහ්දාන්-කොඩ්ඩායි, තන්ති
ස්වභාවය - ගස
සම්භවය - ස්වදේශික
ශ්‍රී ලංකාවේ වියළි තණබිම් සහ පතන බිම් වල දක්නට ලැබෙන ශාකයක් වන අතර වියළි (පහතරට) සහ අතරමැදි කලාප දේශගුණයේ හොඳින් වැඩෙන ශාකයකි.
භාවිතය - මෙහි පලතුරු සහ පොතු සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ දී භාවිතයට �.....
Read MoreTitle : බෙලි-Beli-வில்வமரம்
Scientific Name : Aegle marmelos
Beli tree is an endemic plant of Sri Lanka and there are several types of Beli grown in our country. Each of these types of fruit takes on a different shape. Rata Beli is a large variety of fruit and Sinhala Beli is a small variety of fruit. Beli tree grows well in humid.....
Read Moreவில்வ மரமானது இலங்கைக்கு உரித்தான தாவர இனமாக காணப்படுவதுடன், நாட்டில் சில வகையான வில்வம் மரங்கள் .....
Read Moreබෙලි ගස ලංකාවේ ආවේණික ශාකයක් වන අතර අපේ රටේ වැවෙන බෙලි වර්ග කීපයක් වේ. මේ එක එක වර්ගවල ගෙඩි වෙනස් වෙනස් ස්වරූප ගනී. රට බෙලි යනුවෙන් හඳුන්වන ගෙඩි විශාල වර්ගයත් සිංහල බෙලි නමින් හඳුන්වන ගෙඩි කුඩා වර්ගයත් යන දෙක ම ගුණයෙන් අනූන පලතුරු විශේෂයක් වේ. බෙලි ගස උෂ්ණ ශීත දේශගුණය සහිත තෙත් කලාපයේ හොඳින් වැඩේ. එසේ ම බෙලි ගස අන්තරායදායක ගසක් ලෙසින් ද හඳුනාගත යුතු ය. ඊට හේතුව නම් බෙලි �.....
Read MoreTitle : ඇඹරැල්ල-Jew plum/ June plum-மாரிமா/ அம்பரெலா
Scientific Name : Spondias pinata
Type of Genus- Anacardiaeeae
Ambarella is a fruit that is used as a fruit. This is not an endemic plant of our country and is considered as a plant that is well adapted to the climate of our country. In the early days of.....
Read Moreதாவர இனம் - அனகாடியேசியோ Anacardiaeeae
அம்பரெலா பழத்தை காய்கள் என்ற கூட்டதினூடாக நாம் பயன்.....
Read Moreශාක කුලය - ඇනකාඩියේසියේ - Anacardiaeeae
ඇඹරැල්ලා පලතුරක් ලෙසින් භාවිතයට ගැනෙන ගෙඩි වර්ගයකි. මෙය අපේ රටේ ආවේණික ශාකයක් නොවන අතර අපේ රටේ දේශගුණයට හොඳහැටි ගැළපෙන ශාකයක් ලෙසින් බෝ වූ ශාකයක් ලෙස ගැනේ. අපේ රටේ මුල් කාලයේ තිබූ වල් ඇඹරැල්ලා කෑම සඳහා භාවිතයට නොගත් අතර එය සාමාන්‍ය ඖෂධයක් ලෙස භාවිතා වුණි.විදේශීන්ගෙන් ලද දායාදයක් ලෙස අපේ රටට ඇඹරැල්ලා ගස ලැබුණ බව කියැ�.....
Read MoreTitle : දොඩම්-Orange-தோடை
Scientific Name : Citrus sinensis
Family - Rutaceae
English Name - Orange
Habit - Shrub
Distribution in Sri Lanka - Cultivated in homegardens
ශාක කුලය - රුටේසියේ
ඉංග්‍රීසි නම - ඔරේන්ජ්
ස්වභාවය - පඳුරු
ගෙවතු වල වගා කෙරෙන ශාකයකි.
භාවිතය - පලතුරක් ලෙස ආහාරයට ගතහැකි ය.
..... Read MoreTitle : වෙරළු-Ceylon Olive-உலங்காரை/வெரலிக்காய்
Scientific Name : Elaeocarpus serratus
Family - Elaeocarpaceae
English Name - Ceylon olive
Habit - Small tree
Origin - Native
D.....
Read Moreශාක කුලය - එලියෝකාර්පේසියේ
ඉංග්‍රීසි නම - සිලෝන් ඔලිව්
ස්වභාවය - කුඩා ගසකි
සම්භවය - ස්වදේශික
තෙත් සහ අතරමැදි වනාන්තර උප වියන් ස්ථර වල දක්නට ලැබෙන ශාකයක් වන අතර ගෙවතු වල ද වගා කරන ශාකයකි. මෙම ශාකය අතරමැදි සහ තෙත් කලාප දේශගුණයේ හොඳින් වැඩේ.
භාවිතය - පලතුරක් ලෙස ආහාරයට ගතහැකි ය.
..... Read MoreTitle : ලෙමන්-Lemon-எலுமிச்சை
Scientific Name : Citrus limon
Family - Rutaceae
English Name - Lemon
Habit - Shrub
Origin - Introdcued (Malesia)
Distribution in S.....
Read Moreதாவர இனம் - ருட்டேஷியா (Rutaceae)
தாவரம் - செடி
தாயகம் - மலேசியா
Read More
ශාක කුලය - රුටේසියේ
ඉංග්‍රීසි නම - ලෙමන්
ස්වභාවය - පඳුරු
සම්භවය - මැලේසියාව
ගෙවතු වල වගා කෙරෙන අතර වියළි (පහතරට) සහ අතරමැදි කලාප දේශගුණය තුල හොඳින් වැඩෙන ශාකයක් වේ.
භාවිතය - පලතුරක් ලෙස ආහාරයට ගත හැකිය.
..... Read MoreTitle : දොඹ-Domba-புன்னை மரம்
Scientific Name : Calophyllum inophyllum
Type of Genus – Gutiferae
Domba is a plant of the Nagakesara genus. The word Calophyllum was borrowed from a Greek word which means beautiful. The Domba tree, native to Sri Lanka, is a major wetland tree. It .....
Read More.....
ශාක කුලය - ගුටිෆෙරේ - Gutiferae
දොඹ ශාකය නාගකේශර කුලයේ ශාකයකි. කැලේපිලුම් යන වචනය ග්‍රීක භාෂාවෙන් ගත් දෙයක් ය. එහි අර්ථය වන්නේ මනරම් හෙවත් ලස්සන යන්නයි. දොඹ ගසේ උද්භිද නාමය නිර්මාණය වී ඇත්තේ ගසේ අලංකාර බව ප්‍රධාන කොට ගැනීමෙන් ය. ශ්‍රී ලංකාව මව්බිම කරගත් දොඹ ගස තෙත් කලාපීය ප්‍රධාන වෘක්ෂයකි.දොඹ ගස ඕස්ට්‍රේලියාවේ ද දක්නට ඇති බව කියවෙන අතර නැගෙනහිර ඝර්ම .....
Read MoreTitle : ජම්බු-Rose Apple-பெருநாவல் மரம்/ ஜம்பு மரம்
Scientific Name : Syzygium samarangense
Family - Myrtaceae
English Name - Rose apple/ Wax apple
Habit - Tree
Origin - Introdcued (Malesia)
Read More
தாவர இனம் - மைட்ரேசியா ( Myrtaceae)
தாவரம் - மரம்
தாயகம் - மலேசியா
Read More
ශාක කුලය - මර්ටේසියේ
ඉංග්‍රීසි නම - රෝස් ඇපල්
ස්වභාවය - ගස
සම්භවය - මැලේසියාව
පහත් බිම් වල සහ ගෙවතු වගා බිම් වල දක්නට ලැබෙන අතර අතරමැදි සහ තෙත් කලාප දේශගුණය තුල හොඳින් වැඩෙන ශාකයකි.
භාවිතය - පලතුරු ආහාරයට ගතහැකි ය.
..... Read MoreTitle : තැඹිලි-King Coconut-செவ்விளநீர் மரம் / தென்னை
Scientific Name : Cocos nucifera
Family - Arecaceae
English Name - King Coconut
Habit – Tree
Origin - Indo-Pacific
Distribution in Sr.....
Read Moreශාක කුලය - ඇරකේසියේ
ඉංග්‍රීසි නම - කිං කොකනට්
ස්වභාවය - ගස
මූලාරම්භය - ඉන්දු -පැසිෆික්
වතුකරයේ සහ ගෙවතු වගාවේ වගා කෙරෙන අතර ප්‍රධාන වශයෙන් වෙරළ තීරයේ සහ අභ්‍යන්තරයේ පහත් සිට මධ්‍යම උන්නතාංශය දක්වා වගා කෙරෙන ශාකයකි. මෙය වියළි (පහතරට), අතරමැදි සහ තෙත් කලාප දේශගුණයට හිතකර ශාකයක් වේ.
භාවිතයන් - ඵලයෙහි ම.....
Read MoreTitle : කජු-Cashew-மரமுந்திரிகை
Scientific Name : Anacardium occidentale
Type of Genus – Cashew
Cashew is an economically valuable plant. Cashews have a delicious taste and many people prefer to eat cashews. Surprisingly, the cashew nut is designed to stand out. In every other nut, the .....
Read More.....
ශාක කුලය - කැෂූ ( Cashew)
කජු ආර්ථිකමය අතින් ඉතා වටිනා ශාකයකි. කජු මද ප්‍රණීත රසයකින් යුතු වන අතර කජු මද කෑමට බොහෝ දෙනා ප්‍රියතාවක් දක්වයි. කජු ඇටය එළියට සිටින්නට නිර්මාණය වී තිබීම පුදුම සහගතය. අනෙක් හැම ගෙඩියක ම ඇටය හෙවත් බීජය දක්නට ඇත්තේ ගෙඩිය ඇතුළේ ය. නමුත් කජු ඇටයත් පුහුලමත් නිර්මාණය වී තිබෙන්නේ විවෘත ආකාරයටයි.කජු තරමක් වියළි දේශගුණයට ඔරොත්තු දෙන �.....
Read MoreTitle : මා දං-Java plum-நாவல் மரம்
Scientific Name : Syzygium cumini
Type of Genus – Myritaceae
Madan or Java Plum is a plant that is useful to man. This is a tree that grows well in the wet zone and dry zone and is also referred to as a native fruit. The Madang tree grows lar.....
Read More.....
ශාක කුලය - මිරිටාසියේ - Myritaceae
මාදං මිනිසාට ප්‍රයෝජනවත් ශාකයකි. මෙය තෙත් කලාපයේත් වියළි කලාපයේත් හොඳින් වැඩෙන ගසක් වන අතර දේශීය පලතුරක් ලෙස ද සඳහන් වේ. මාදං ගස විශාලවී වැඩෙන අතර සමහර ගස් විසල් බවක් පෙන්නුම් කරයි. මාදං ගස ආයුර්වේද ඖෂධ අතරට ද ගැනෙන නිසා සමහර අය මාදං ගසක් අලංකාරය සඳහා වගා කරගනී. ජූලි හා අගෝස්තු යන මාසවල දී මාදං ගෙඩි ඉදී දම් පාටින් ගස් වර්ණව.....
Read MoreTitle : හොර-Hora-எண்ணை மரம்
Scientific Name : Dipterocarpus zeylanicus
Type of Genus – Dipteracarpaceae
Dipterocarpus zeylanicus, commonly known as Hora in Sinhalese and Sarala or Kiripalu, is a species of Dipterocarpus that is endemic to Sri Lanka. This tree, which grows well i.....
Read More.....
ශාක කුලය - ඩිප්ටෙරාකාපේසියේ - Dipteracarpaceae
නිවර්තන සදාහරිත වනයන්හි ඉතා හොඳින් වැඩෙන හොර ගස තෙත් කලාපයේ ද ඉතාමත් හොඳින් වැඩෙන තද අරටුව සහිත ශාකයකි. මෙහි කොළය කැලෑ දෙල් කොළයට තරමක් සමාන වුවත් එතරම් විශාල නැත. තද ගොරෝසු ගතියක් එහි පත්‍රයේ පිට පැත්තේ හා ඇතුළු පැත්තේ දැකිය හැකි ය. හොර ගස තනි කෙළින් අහසට විහිද යන කඳක් ඇති ගසක් වනවා සේ ම තද ගතිය ද ඊට උරුම ව ඇත. හොර ග�.....
Read MoreTitle : හල්මිල්ල-Trincomalee wood-சமுளை மரம்
Scientific Name : Berrya cordifolia
Type of Genus – Teliaceae
The Trincomalee Wood tree or Halmilla tree is a single straight spreading plant that grows in our country. The Halmilla tree has a wonderful appearance due .....
Read More.....
ශාක කුලය - ටිලියාසේ - Teliaceae
අපේ රටේ වැවෙන ශාක අතර තනි කෙළින් විහිද යන ශාකයක් ලෙස හල්මිල්ල ශාකය හැඳින්විය හැකි ය. වටකුරු කඳත් කෙළින් අතට විහිද යාමත් ඇද කුද නොවීමත් නිසා හල්මිල්ල ගසට ඇත්තේ අපූරු පෙනුමකි. මේ නිසා ම නොයෙකුත් විශේෂ කටයුතු සඳහා හල්මිල්ල ගස් යොදාගැනීම පුරාතනයේ සිට ම පැවතිණ. අදත් බිම්තැන්න ප්‍රදේශයේ හල්මිල්ල ශාකය බහුල ව දැකගන්නට පුළුවන. මනම්පිටියේ සිට එගොඩපත්�.....
Read MoreTitle : ලාවුළු-Canistel-லாவுல் மரம்
Scientific Name : Chrysophyllum cainito
Family - Sapotaceae
Tamil name - Seemipla
Habit – Small tree
Origin - Introduced (Central America)
D.....
Read Moreශාක කුලය - සැපෝටේසියේ
ෙදෙමළ නම - සීමිප්ලා
ෂ්වභාවය - කුඩා ගසකි
සම්භවය - මධ්‍යම ඇමරිකාව
ගෙවතු වගාව තුල දක්නට ලැබෙන ශාකයක් වන අතර තෙත් කලාප දේශගුණයට හිතකර ශාකයකි.
භාවිතය - පලතුරක් ලෙස ආහාරයට ගතහැකි ය.
..... Read MoreTitle : සැපදිල්ලා-Sapodilla-சீமை இலுப்பை
Scientific Name : Achras sapota
Type of Genus - Sapotaceae
It is one of the oldest native fruits. This is a plant brought to our country by foreigners. However, today it has become an endemic plant suitable for our country. In almost every house, you c.....
Read Moreதாவர இனம் - செப்படாஷியோ (Sapotaceae)
உள்நாட்டிற்கு உரித்தான பண்டைக்கால பழமாகும். இந்தப�.....
Read Moreශාක කුලය- සැපතාසියේ - Sapotaceae
ඉතාමත් ප්‍රණිත දේශීය පලතුරු විශේෂයකි. මෙය විදේශීන් විසින් අපේ රටට ගෙන එන ලද ශාකයකි. කෙසේ වුවත් අද වන විට අපේ රටට ගැළපෙන ආවේණික ශාකයක් වී ඇත. සෑම ගෙදරකම පාහේ දැනට මෙම සැපදිල්ලා ගසක් වවාගෙන ඇති සැටි දැකිය හැකි ය. වර්ෂයේ එක් කන්නයක් පමණක් ඉතා හොදින් ගෙඩි හටගන්නා සැපදිල්ලා, අවාරයට ද ගෙඩි නැතිවා නොවේ. මෙම පළතුර පක්ෂීන්ගෙන් හා මාව�.....
Read MoreTitle : අත්තික්කා-Cluster Fig-அத்தி மரம்
Scientific Name : Ficus recimosa
Type of Genus- Moraceae
The Attikka tree is an amazingly fruiting tree and is known as a fruitless plant. The Attikka or fig tree is mentioned in many places in Buddhist literature. It is said that the Lord Buddha origin.....
Read Moreதாவர இனம் - மொராசியோ (Moraceae)
விசித்திரமான முறையில் அதிக காய்கள் உருவாகும் மரமாக அத்.....
Read Moreශාක කුලය - මොරාසියේ (Moraceae)
අට්ටික්කා ගස පුදුම විදියේ ගෙඩි හට ගන්නා ගස් විශේෂයට අයත් ශාකයක් වන අතර මල් නොමැති ව ගෙඩි හටගන්නා ශාකයක් වශයෙන් ප්‍රසිද්ධියට පත් ව ඇත. බෞද්ධ සාහිත්‍යයේ බොහෝ තැන්වල අට්ටික්කා හෙවත් දිඹුල් ගස ගැන සඳහන් වේ. කෝණාගමන බුදුන් බුදු වූයේ අට්ටික්කා ගසක් මුලදී බව සඳහන් වන අතර රජවරුන්ට සිංහාසනය නිමවන ලද්දේ අට්ටික්කා දැවයෙන් බවත් සඳහ�.....
Read MoreTitle : බුරුත-Ceylon Stain Wood-முதிரை
Scientific Name : Choloroxylon swietenia
Type of Genus- Rutaceae
Ceylon Stain Wood also known as Burutha in Sinhalese is a very strong and beautiful wood species with a beautiful color and texture. This is a tree that grows in the dry zone and is even more valu.....
Read More.....
ශාක කුලය - රුටාසියේ - (Rutaceae)
බුරුත ශාකය ඉතා ශක්තිමත් මෙන් ම අලංකාර වර්ණයකින් හා වෛරමකින් ද යුත් දැව විශේෂයකි. මෙය වියළි කලාපයේ වැවෙන ගසක් වන අතර වටිනාකමින් ද වැඩි ය. බුරුත ලීය ඉතාමත් ශක්තිමත් ලීයක් වන නිසා ගෘහභාණ්ඩ තැනීමට යොදාගන්නා අතර කැටයම් සහිත භාණ්ඩ නිර්මාණය කිරීමට විශේෂයෙන් යොදාගනී. අපේ රටේ පමණක් නොව විදේශයන්හි ද බුරුත ලීයට ඇත්තේ වැඩි සැලකිල්ලකි.....
Read MoreTitle : එරබදු-Indian Coral-முள்முருக்கை
Scientific Name : Erythrina indica
Type of Genus – Leguminosae
Erabadu plant is found in our country along streams. You can also see the planting of Erabadu fences. During the New Year, the thorny Erabadu tree bears new leaves and flower.....
Read More.....
ශාක කුලය - ලෙගුමිනෝසේ - Leguminosae
එරබදු ශාකය අපේ රටේ හමුවන්නේ ඇළ දොළ ආශ්‍රිතවයි. එසේම වෙල්කොටුවල ඉනි වැටවල් සඳහා එරබදු ගස් සිටුවා ඇති සැටි දැකගත හැකි ය. කටු සහිත එරබදු ගස අවුරුදු සමයේ දී අලුත් කොළ සහ දලු දමා, මල් පිපී සැරසේ. තද රතු පාටින් යුත් එරබදු මල් පොකුර ඉතාමත් දැකුම්කලු දසුනක් ගෙන දේ. කොහාගේ නාදයත් එරබදු මලුත් අලුත් අවුරුද්ද පිළිබඳ තොරතුරු ගෙන එන.....
Read MoreTitle : කළුවර-Ebony-கருங்காலி
Scientific Name : Diospyros Ebenem
Type of Genus – Abeneseae
There are several species of Ebony tree which are endemic to our country. The Ebony tree takes a long time to grow, which is conducive to the harsh growth that is resistant to dry cl.....
Read More.....
ශාක කුලය - එබනේසියේ - Abeneseae
අපේ රටේ ආවේනික ශාකයක් වූ කළුවර ගස වර්ග කීපයක් දක්නට ඇත. වියළි දේශගුණයට ඔරොත්තු දෙන රළු වර්ධනයට හිතකර කළුවර ගස වැඩී වර්ධනය වීමට දිගු කාලයක් ගනී. කළුවර ගසක කඳ විශාල වීම සිදුවන්නේ ඉතා සෙමින් ය. ඊට හේත්තුව එහි ලීයේ ඇති ශක්තිමත් බව හා ඝනකමයි. කළුවර යන නම්න්ම එහි ස්වරූපය අපට දැනගත හැකි ය. ස්වභාවයෙන් ම කළුවර ලීය ඉතා කළු පාටින් යුක්තයි......
Read MoreTitle : තෙලඹු-Java Olive-காட்டுத்தேங்காய் / பினாறி
Scientific Name : Sterculia foetida
Type of Genus – Sterculiaceae
The Java Olive tree is a very large and tall plant. This is a tree that grows to the top of the trunk in the forest and the truss makes a beautiful canopy. The beaut.....
Read More.....
ශාක කුලය - ස්ටෙක්‍යුලාසියේ - Sterculiaceae
තෙලඹු ගස ඉතා විශාල ලෙසත් උසින් යුතුවත් වැඩෙන ශාකයකි. මෙය වනාන්තරයේ තුරුහිස් මුදුන තෙක් වැඩෙන ගසක් වන අතර තුරුහිස අලංකාර ලෙස වියනක් කරයි. තෙලඹු ගසේ පිපෙන්නා වූ අලංකාර මල් සුවඳවත් නොවේ. ඒවා දුගඳක් පිට කරයි. මේ නිසා තෙලඹු මලට එන්නේ මීමැස්සන් බඹරුන් නොව නිලමැස්සන් ය. තෙලඹු ගසට නම යෙදීමේ දී බොහෝ සැලකිලිමත් ව එය කර ඇත. ස්ට�.....
Read MoreTitle : වීර-Weera-வீரை
Scientific Name : Drypeles sipiaria
Type of Genus – Euphobia
The Weera tree grows very well only in the dry zone of our country. This plant can be found in jungle areas such as Anuradhapura, Polonnaruwa, Mullaitivu and Hambantota, .....
Read More.....
ශාක කුලය - යුෆෝර්බියා - Euphobia
අපේ රටේ වියළි කලාපයේ පමණක් ඉතා හොඳින් වැඩෙන ශාකයකි. මෙය අනුරාධපුර, පොළොන්නරු, මුලතිව් ආදී කැලෑබද ප්‍රදේශවලත් හම්බන්තොට, තණමල්විල, උඩවලව ආදී ප්‍රදේශවලත් දැකිය හැකි ශාකයකි. වීර කෝටු මැහි බැඳීමටත් ගෙවල් වරිච්චි කිරීමටත් යොදාගනී. වීර පත්‍රය අග ඕවලාකාර හැඩයක් ගනී. එය 5cm ක් පමණ දිග් වන අතර පළල 3cm ක් පමණ වේ. ශාක පත්‍රය බොහෝ සේ ඝන බ�.....
Read MoreTitle : ලුණු මිදෙල්ල-Malabar Neem-மலபார் வேம்பு
Scientific Name : Melia dubia
Type of Genus – Meliaceae
The Lunumidella tree is a useful plant for human beings. Lunumidella prefers mild climates but grows well in harsh climates. There are three types of Lunumidella grown in our country.....
Read More.....
ශාක කුලය - මෙලියාසේ Meliaceae
ලුණුමිදෙල්ල ගස මිනිසාට ප්‍රයෝජනවත් ශාකයක් වේ. තරමක් තෙත් දේශගුණයට කැමති ලුණුමිදෙල්ල ශාකය කටුක දේශගුණයක වුව ද වැඩේ. අපේ රටේ වැවෙන ලුණුමිදෙල්ල වර්ග වශයෙන් තුනක් සඳහන් වේ. ඒවා නම් බත්ලුණුමිදෙල්ල, ගල්ලුණුමිදෙල්ල හා කොහොඹලුණුමිදෙල්ල යි. මේවා වර්ග වශයෙන් වෙන් කරන්නේ දැවවල ශක්තිමත් භාවය අනුවයි.
සිංහල - ලුණුමිදෙල�.....
Read MoreTitle : කැන්ද-Roxb-வட்டக்கன்னி
Scientific Name : Macaranga peltata
Type of Genus – Euphorbiaceae
The Kanda tree is a species of tree endemic to Sri Lanka. The foliage is a slightly larger plant that grows in the wet zone. This grows taller and bigger. The kanda plant, also k.....
Read More.....
ශාක කුලය - ඉයුපෝබියාසේ - Euphorvaceae
කැන්ද ගස අපේ රටේ ආවේනික ශාක ගනයට අයත් වන ගස් විශේෂයකි. පත්‍රය තරමක් විශාල වු කැන්ද ගස තෙත් කලාපය තුළ දක්නට ලැබෙන ශාකයකි. මෙය උස් ව හා විශාල ව වැඩේ. මැකරැන්ගා පැල්ටේටා යන උද්භිද නාමයෙන් හඳුන්වන කැන්ද ගස අයත් වන්නේ ඉයුපෝබියා ශාක කුලයටයි. කැන්ද ප්‍රභේද තුනක් ඇති බව සඳහන් වේ. ‘රත් කැන්ද’ නැටි රතු වර්ගය වශයෙන් ද ‘පත් කැන්�.....
Read MoreTitle : දෙහි-Lime-தேசிக்காய்
Scientific Name : Citrus aurantiifolia
Family - Rutaceae
Sinhala Name - Dehi
Tamil Name - Desi kai
Habit - Shrub
Origin - Introduced .....
Read Moreශාක කුලය - රුටේසියේ
සිංහල නාමය - දෙහි
දෙමළ නාමය - දේසි කායි
ස්වභාවය - පඳුරු
සම්භවය - චීනය
ගෙවතු වල වගා කෙරෙන අතර පුළුල් දේශගුණයට ඔරොත්තු දෙන ශාකයකි.
භාවිතය - පලතුරක් ලෙස ආහාරයට ගතහැකි ය. මෙහි පලතුරු, කොළ සහ මුල් සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ දී භාවිතා වේ.
..... Read MoreTitle : මඟුල් කරඳ-Indian beach-புங்கை மரம்
Scientific Name : Pongamia pinnata
Family - Fabaceae
Tamil Name - Punku
English name - Indian Beach
Habit - Tree
Origin – N.....
Read Moreශාක කුලය - ෆැබේසියේ
දෙමළ නම - පුන්කු
ඉංග්‍රීසි නම - ඉන්දියන් බීච්
ස්වභාවය - ගසකි
සම්භවය - ස්වදේශික
වියළි, අතරමැදි සහ වැසි වනාන්තර වල දක්නට ලැබෙන අතර ගංගා සහ ඇළ ඉවුර දිගේ වගා කෙරෙන ශාකයකි. මෙම ශාකය වියළි (පහතරට), අතරමැදි සහ තෙත් කලාප දේශගුණය තුල හොඳින් වැඩේ.
භාවිතය - සෙවණ ලබා ගැනීමට මෙන්ම වි�.....
Read MoreTitle : උගුරැස්ස-Sri Lankan Cherries/ Governors plum/ Ramontchi-காட்டுக்கள்ளி
Scientific Name : Flacourtia indica
Family - Salicaceae
Tamil name - Katukali/ Kurumurukki/ Mulanninchil
Habit - Shrub to small tree
Origin – Native
Read More
ශාක කුලය - සැලකේසියේ
දෙමළ නම - කටුකාලී/ කුරුමුරුක්කි/ මුලන්නිංචිල්
ස්වභාවය - පඳුරු සිට කුඩා ගසක් ලෙසට වැඩේ
සම්භවය - ස්වදේශික
වියළි වනාන්තර සහ වැසි වනාන්තර යටි බිම් වල දක්නට ලැබෙන අතර ගෙවතු වලද වගා කෙරෙන ශාකයකි. මෙම ශාකය වියළි (පහතරට) සහ තෙත් කලාප දේශගුණය තුල හොඳින් වැඩේ.
භාවිතය - පලතුරු ලෙස ආහාරයට ගතහැක.....
Read MoreTitle : නැදුන්-Nedun-நெடுனாறி
Scientific Name : Pericopsis mooniana
Family - Fabaceae
Habit – Tree
Origin - Native
Distribution in Sri Lanka - Occurs in lowland rain forest canopy. Cultivated in homegardens.<.....
Read More.....
ශාක කුලය - ෆැබේසියේ
ස්වභාවය - ගස
සම්භවය - ස්වදේශික
පහතරට වැසි වනාන්තර වියන් ස්ථර වල දක්නට ලැබෙන ශාකයක් වන අතර ගෙවතු වල ද වගා කෙරේ. මෙම ශාකය තෙත් කලාප දේශගුණයේදී හොඳින් වැඩෙන ශාකයකි.
භාවිතය - ලී ගෘහ භාණ්ඩ, දොරවල් සහ ජනෙල් සඳහා රාමු සෑදීමේදී භාවිතා වේ.
..... Read MoreTitle : වරා-Wara-எருக்கலைச் செடி
Scientific Name : Calotropis gigantea
Family - Apocynaceae
Tamil name - Manakkovil
Habit - Shrub
Origin – Native
Distribution in Sri Lanka - Occurs in.....
Read More.....
ශාක කුලය - ඇපොසයිනසියේ
දෙමළ නාමය - මනක්කෝවිල්
ස්වභාවය - පඳුරු
සම්භවය - ස්වදේශික
රටේ වියළි සහ ශුෂ්ක ප්‍රදේශවල ව්‍යාප්ත වන ශාකයක් වන අතර වියළි (පහළ බිම්) කලාප දේශගුණයේදී හොඳින් වැඩේ.
භාවිතය - මුළු ශාකයම සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ භාවිතා වේ.
..... Read MoreTitle : අරළු-Myrabalans-கடுக்காய்
Scientific Name : Terminalia chebula
Family - Combretaceae
Tamil name – Tadukkay
Habit - Tree
Origin - Native
Distribution in Sri Lanka - Occurs in d.....
Read More.....
ශාක කුලය - කොම්බ්‍රිටේසියේ
දෙමළ නම - තඩුක්කෙයි
ස්වභාවය - ගස
සම්භවය - ස්වදේශික
වියළි තණබිම් සහ පතන බිම් වල දක්නට ලැබෙන ශාකයක් වන අතර වියළි (පහළ බිම්) සහ අතරමැදි කලාප දේශගුණයේදී හොඳින් වැඩේ.
භාවිතය - පලතුරු සහ පොත්ත සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ භාවිතා වේ.
..... Read MoreTitle : බිලිං-Bilimbi-பிலிம்பிலி
Scientific Name : Averrhoa bilimbi
Family - Oxalidaceae
Tamil name - Kochittamarattai
Habit - Small tree
Origin - Introduced (Moluccas)
Distribution in S.....
Read More.....
ශාක කුලය - ඔක්සලිඩේසියේ
දෙමළ නාමය - කොචිත්තමාරත්තයි
ස්වභාවය - කුඩා ගසකි
සම්භවය - මොලුකාස්
ගෙවතු වල වගා කෙරෙන ශාකයකි.
භාවිතය - පලතුරක් ලෙස ආහාරයට ගත හැකි අතර සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ කොළ සහ පලතුරු භාවිතා වේ.
..... Read MoreTitle : මකුලු-Makulla-வேங்கை
Scientific Name : Hydnocarpus venenata
Family - Achariaceae
Tamil name - Makul
Habit - Tree
Origin - Endemic
Distribution in Sri Lanka - Occurs in forests of.....
Read More.....
ශාක කුලය - අචාරියේසියේ
දෙමළ නාමය - මකුල්
ස්වභාවය - ගස
සම්භවය - ආවේණික
වියළි හා තෙත් කලාපයේ වනාන්තරවල දක්නට ලැබෙන ශාකයක් වන අතර වියළි (පහළ බිම්), අතරමැදි සහ තෙත් කලාප දේශගුණය තුල හොඳින් වැඩේ.
භාවිතය - බීජ සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ භාවිතා වේ.
..... Read MoreTitle : හල්-Hal-குங்கிலியம் பின்னை
Scientific Name : Vateria copallifera
Family - Dipterocarpaceae
Tamil name - Kungiliam pinai
Habit - Large tree
Origin - Endemic
Distribution in Sri Lanka -.....
Read More.....
ශාක කුලය - ඩිප්ටෙරෝකාපේසියේ
දෙමළ නාමය - කුංගිලියම් පිනායි
ස්වභාවය - විශාල ගසකි
සම්භවය - ආවේණික
මීටර් 1000 දක්වා තෙත් කලාපීය වනාන්තරවල ව්‍යාප්ත වීම සිදු වේ. මෙම ශාකය උද්‍යානවල වගා කර ඇති අතර තෙත් කලාපීය දේශගුණයේ හොඳින් වැඩෙන ශාකයකි.
භාවිතය - ගෙඩි කුඩුකර පිටි කොටා හැලප, පිට්ටු ආදිය සෑදීමට යොදා ගනී.
..... Read MoreTitle : කැටකෑල-Spinous Kino-முள்வேங்கை
Scientific Name : Bridelia retusa
Family - Phyllanthaceae
Tamil name - Mul venkai
Habit - Tree
Origin - Native
Distribution in Sri Lanka - Occurs in dry.....
Read More.....
ශාක කුලය - ෆිලන්තේසියේ
දෙමළ නාමය - මුල් වෙන්කායි
ස්වභාවය - ගස
සම්භවය - ස්වදේශික
වියළි සහ අතරමැදි වනාන්තර උප වියන් ස්ථර වල දක්නට ලැබෙන ශාකයක් වන අතර වියළි (පහළ බිම්), අතරමැදි සහ තෙත් කලාප දේශගුණයේදී හොඳින් වැඩේ.
භාවිතය - කඳන්, මුල් සහ පොත්ත සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ භාවිතා වේ.
..... Read MoreTitle : මයිල-Maila-ஆத்தி
Scientific Name : Bauhinia racemosa
Family - Fabaceae
Tamil name - Atti
Habit - Small tree
Origin - Native
Distribution in Sri Lanka - Occurs in dry fores.....
Read More.....
ශාක කුලය - ෆැබේසියේ
දෙමළ නම - අත්ති
ස්වභාවය - කුඩා ගසකි
සම්භවය - ස්වදේශික
වියළි වනාන්තරවල සහ ලඳු කැලෑවල ව්‍යාප්තිය සිදු වන ශාකයක් වන අතර වියළි (පහළ බිම්) කලාප දේශගුණය තුල හොඳින් වැඩේ.
භාවිතය - දැව, වැට කණු සහ ඉන්ධන ලෙස භාවිතා කරන අතර ඇතුළත පොත්ත ලණු සෑදීම සඳහා භාවිතා කරන තන්තු නිපදවයි. මෙහි මල් ආහාරයට ගන�.....
Read MoreTitle : මාර-Siris-வௌ்வேங்கை
Scientific Name : Albizia lebbeck
Family - Fabaceae
Tamil name - Vakai
Habit - Small tree
Origin - Introduced (India)
Distribution in Sri Lanka - Cultiv.....
Read More.....
ශාක කුලය - ෆැබේසියේ
දෙමළ නාමය - වකායි
ස්වභාවය - කුඩා ගසකි
සම්භවය - ඉන්දියාව
වන වගාවන්හි වගා කෙරෙන ශාකයක් වන අතර වියළි (පහළ බිම්), අතරමැදි සහ තෙත් කලාප දේශගුණයේ හොඳින් වැඩෙන ශාකයකි.
භාවිතය - මෙහි දැව සැහැල්ලු ඉදිකිරීම් සඳහා භාවිතා වේ.
..... Read MoreTitle : ගොඩපර-Dillenia-உகக்காய்
Scientific Name : Dillenia retusa
.....
ශාක කුලය - ඩිලනිඒසියේ
ස්වභාවය - කුඩා ගසකි
සම්භවය - ආවේණික
මුහුදු මට්ටමේ සිට මීටර් 450 දක්වා තෙත් කලාපයේ ගංගා සහ ඇළ ඉවුරු ආශ්‍රිතව ව්‍යාප්ත වීම සිදුවන අතර තෙත් කලාප දේශගුණයට හිතකර ශාකයකි.
භාවිතය - මෙහි ඵලය සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේදී භාවිතයට ගැනේ.
..... Read MoreTitle : කඩොල්-Asiatic Mangrove-கண்டல்
Scientific Name : Rhizophora mucronata
.....
ශාක කුලය - රයිසොෆොරේසියේ
දෙමළ නාමය - කන්දල්
ස්වභාවය - ගස
සම්භවය - ස්වදේශික
කලපු සහ මෝය ආශ්‍රිතව, ලවණ සිට කිවුල් ජලය දක්වා ව්‍යාප්ත වීම සිදු වන අතර මෙය පොදු කඩොලාන විශේෂයකි. තෙත් සහ වියලි වෙරළබඩ කලාපීය දේශගුණයට හිතකර ශාකයකි.
භාවිතය - මෙහි දැව දර ලෙස භාවිතා වේ.
..... Read MoreTitle : සුදු හදුන්-Sandalwood-சந்தன மரம்
Scientific Name : Santalum album
Family - Santalaceae
Tamil name - Sandal maram
Habit - Tree
Origin - Introduced (India)Read More
.....
ශාක කුලය - සැන්ටලේසියේ
දෙමළ නාමය - සඳල් මරම්
ස්වභාවය - ගස
සම්භවය - ඉන්දියාව
ගෙවතු වල වගා කෙරෙන ශාකයක් වන අතර අතරමැදි සහ තෙත් කලාප දේශගුණයට හිතකර ශාකයකි.
භාවිතයන් - තෙල්, විලවුන් සඳහා භාවිතා කරන අතර බීජ සහ ලී සාම්ප්‍රදායික ඖෂධ සඳහා භාවිතා වේ.
..... Read MoreTitle : ඇට්ටේරිය-Orange Jasmine-வெங்காரை / சீமைகொஞ்சி / கொஞ்சி
Scientific Name : Murraya paniculata
Family - Rutaceae
Habit - Shrub or small tree
Distribution in Sri Lanka - Occurs in dry and wet forests, u.....
Read More.....
ශාක කුලය - රුටේසියේ
ස්වභාවය - පඳුරු හෝ කුඩා ගසක් ලෙස වැඩේ.
මීටර් 1000 දක්වා වියළි සහ තෙත් වනාන්තරවල ව්‍යාප්ත වීම සිදු වන අතර වියළි (පහළ බිම්) සහ තෙත් කලාප දේශගුණයේ වැඩෙන ශාකයකි.
භාවිතය - විසිතුරු ගසක් ලෙස සිටුවනු ලැබේ.
..... Read MoreTitle : කුඩු දවුල-Kudu Dawula-காட்டுக்கறுவா
Scientific Name : Cinnamomum cassia
.....
ශාක කුලය - ලොරේසියේ
ඉංග්‍රීසි නාමය - වයිල්ඩ් සිනමන්
ස්වභාවය - කුඩා ගසකි
සම්භවය - ආවේණික
කඳුකර වනාන්තරයේ සහ වැසි වනාන්තර යටි බිම්වල ව්‍යාප්ත වීම සිදුවන අතර කඳුකරය, පහළ කඳුකරය සහ ඉහළ තෙත් කලාප දේශගුණය තුල වැඩෙන ශාකයකි.
භාවිතය - මෙහි ඇති නානුමය සාරය දේශීය රසකැවිලි(ආස්මි) සකස් කිරීමේදී භාවිතා කෙරෙන අතර .....
Read MoreTitle : පුළුන් ඉබුල්-Silk Cotton-இலவம் மரம்
Scientific Name : Bombax ceiba
.....
ශාක කුලය - මල්වාසියේ
ඉංග්‍රීසි නාමය - සිල්ක් කොට්න්
ස්වභාවය - ගස
සම්භවය - ස්වදේශික
තෙත් සහ අතරමැදි වනාන්තර වල මීටර් 1000 දක්වා ව්‍යාප්ත වීම සිදුවන අතර තෙත් සහ අතරමැදි කලාප දේශගුණයේ වැඩෙන ශාකයකි.
භාවිතය - මුළු ශාකයම සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ භාවිතා වන අතර පුළුන්, මෙට්ට සහ කොට්ට පිරවීම සඳහා භාව�.....
Read MoreTitle : රුක්අත්තන-Davils-எழிலைப்பாலை
Scientific Name : Alstonia scholaris
.....
ශාක කුලය - ඇපොසිනේසියේ
දෙමළ නාමය - එලිලයිපට්ටෙයි, එලිලයිප්පලෙයි
ස්වභාවය - ගස
සම්භවය - ස්වදේශික
වියළි වනාන්තරවල සහ වැසි වනාන්තරවල ව්‍යාප්ත වීම සිදු වන අතර ගෙවතුවල වගා කෙරෙන ශාකයකි. මෙම ශාකය වියළි (පහළ බිම්) සහ තෙත් කලාප දේශගුණයට හිතකර වේ.
භාවිතය - දැව මෘදු වන අතර පෙට්ටි සහ මිනී පෙට්ටි සෑදීමට යොදා ගැනේ. Read More
Title : ඉදි-Date palm-பேரீச்சை
Scientific Name : Phoenix dactylifera
.....
ශාක කුලය - ඇරකේසියේ
දෙමළ නම - පෙරිච්චම්බලම්
ස්වභාවය - ගස
සම්භවය - පර්සියානු ගල්ෆ්
නගරවල වගා කෙරෙන ශාකයක් වන අතර වියළි (පහළ බිම්) දේශගුණයේ වැඩෙන ශාකයකි.
භාවිතය - විසිතුරු ගසක් ලෙස වවන අතර මෙහි ඵල ආහාරයට ගනී.
..... Read MoreTitle : ගොරකා-Brindleberry-கொறுக்காய்
Scientific Name : Garcinia quaesita
.....
ශාක කුලය - ක්ලූසියේසියේ
දෙමළ නම - කොරක්ක පුලි
ස්වභාවය - ගස
සම්භවය - ආවේණික
අතරමැදි වනාන්තර සහ වැසි වනාන්තර යටි බිම්වල ව්‍යාප්ත වීම සිදු වන අතර මෙය ගෙවතුවල වගා කෙරේ. අතරමැදි සහ තෙත් කලාප දේශගුණය තුල වැඩෙන ශාකයකි.
භාවිතය - ඵල ආහාරයට ගන්නා අතර කුළුබඩු ලෙස භාවිතා කරයි.
..... Read MoreTitle : නෙරළු-Jamrasi-கருவாலி
Scientific Name : Cassine glauca
.....
ශාක කුලය - සෙලස්ට්‍රේසියේ
දෙමළ නාමය - පියාන්
ස්වභාවය - ගස
සම්භවය - ආවේණික
වියළි කලාපයේ විවෘත වනාන්තරවල ව්‍යාප්ත වීම සිදු වන අතර වියළි (පහත්බිම්) සහ වියළි (වෙරළබඩ) කලාප දේශගුණයේ වැඩෙන ශාකයකි.
භාවිතය - කොළ සහ මුල් සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ දී භාවිතා වේ.
..... Read MoreTitle : නබඩ-White Wood Chaste-நீர்நொச்சி
Scientific Name : Vitex leucoxylon
.....
ශාක කුලය - ලෑමිනේසියේ
දෙමළ නාමය - නිර්-නොච්චි
ස්වභාවය - ගස
සම්භවය - ස්වදේශික
වියළි හා අතරමැදි වනාන්තර වියන්/ ගංගා, ඇළ ඉවුරු සහ වැව් ආශ්‍රිතව ව්‍යාප්ත වීම සිදුවන අතර වියළි (පහළ බිම්) සහ අතරමැදි කලාප දේශගුණයේ වැඩෙන ශාකයකි.
භාවිතය - කොළ සහ මුල් සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ දී භාවිතා වේ.
..... Read MoreTitle : තලන්-Ruk-சாதிக்காய்
Scientific Name : Horsfieldia iryaghedhi
.....
ශාක කුලය - මයිරිස්ටිකේසියේ
ස්වභාවය - ගස
සම්භවය - ආවේණික
මීටර් 500 දක්වා වැසි වනාන්තර උප වියන් වල ව්‍යාප්ත වීම සිදු වන අතර තෙත් කලාපීය දේශගුණයේ වැඩෙන ශාකයකි.
ප්‍රයෝජන - සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ දී මල් සහ පොත්ත භාවිතා වේ.
..... Read MoreTitle : කහ පැනැල-South Indian Soapnut-பூவந்தி / பூவன்கோட்டை
Scientific Name : Sapindus trifoliatus
.....
ශාක කුලය - සැපින්ඩේසියේ
දෙමළ නම - පුව/කුල
ස්වභාවය - විශාල ගසකි
සම්භවය - ස්වදේශික
භාවිතය - මෙහි ඵල සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේදී භාවිතා වේ. ඵල ජලයේ පොඟවා ගත් විට පෙන නිපදවන අතර අතීතයේ දී සබන් සඳහා භාවිතා කරන ලදී.
..... Read MoreTitle : අරළු-Myrabalans-கடுக்காய்
Scientific Name : Terminalia chebula
.....
ශාක කුලය - කොම්බ්‍රෙටේසියේ
දෙමළ නම - තඩුක්කේ
ස්වභාවය - ගස
සම්භවය - ස්වදේශික
වියළි තණබිම් සහ පතන බිම් වල ව්‍යාප්ත වීම සිදු වන අතර වියළි (පහළ බිම්) සහ අතරමැදි කලාප දේශගුණයේ වැඩෙන ශාකයකි.
භාවිතය - මෙහි ඵල සහ පොත්ත සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ දී භාවිතයට ගැනේ.
..... Read MoreTitle : චීන පේර
Scientific Name : Psidium guajava
Family - Myrtaceae
Habit - Shrub to small tree
Origin - Introduced (Tropical America
Distribution in Sri Lanka - Cultivated in homegardens
Climate - Widespread
Uses - The fruits are edible. The leaves, fruits and bark of the plant is used in traditional med.....
Read Moreதாவர இனம் - மைட்டேரியா.
தாயகம் - மத்திய அமெரிக்கா, தென் அமெரிக்கா, கரீபியன் ஆகிய இடங்களை தாயகமாகக் கொண்ட �.....
Read Moreපේර යනු බොහෝ නිවර්තන හා උප නිවර්තන ප්‍රදේශවල වගා කරන හා භාවිත වන පලතුරක් වේ. පේර පලතුරෙ හි විවිධ විශේෂ දැකිය හැකිය. ඒ අතරින් චීන පේර විශේෂය පේර විශේෂයෙ හි එක් වර්ගයක් ලෙස දැකිය හැකිය.
ශාක කුලය - Myrtaceae - මර්ටේසියේ
ස්වභාවය - පඳුරු සිට කුඩා ගසක් වේ
සම්භවය - නිවර්තන ඇමරිකාව
භාවිතය - පලතුරක් ලෙස ආහාරයට ගතහැකි ය. ශාකයේ කොළ, පලතුරු සහ පොතු සම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ.....
Read MoreTitle : රත්හඳුන් / Pterocarpus santalinus / Rath Hadhun
Scientific Name : Pterocarpus santalinus
.....
Read More.....
Read Moreසදුන් , චන්දන , රක්ත චන්දන ආදී නාමයන්ගෙන් හදුන්වනු ලබන රත් හදුන් ශාකය ඉංග්‍රීසියෙන් Red sandal wood , Ruby wood ලෙසටද දෙමළෙන් ශෙන් වන්දනම් යනුවෙන් හදුන්වනු ලබයි. රත්හඳුන් දේශිය වෛද්ය කර්මයෙහි භාවිතා වන ඉතා ප්රකට ඖෂධයකි. අතීතයේ සිටම එදිනෙදා භාවිතයට ගන්නා අත් බෙහෙතක් ලෙසට රත් හඳුන් ප්‍රකටය. අතීත කුමාරිකාවන් , රජ බිසෝවරුන් ප්රමුඛ කාන්තාවන් සිය ශරීරයේ රූ සොභාව වර්ධනය කර ගැනීම සඳහා මෙන්ම සම පවිත්�.....
Read MoreTitle : වල්ලපට්ට -Gyrinops walla - Agar wood
Scientific Name : Gyrinops walla
.....
මේ වනවිට ශ්‍රී ලංකාව දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින්නේ රටට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා ගෙවීමට අවශ්‍ය විදේශ විනිමය නොමැති කමිනි. රටේ විදුලිය නැත, වාහන සඳහා ඉන්ධන නැත. කිරිපිටි නැත. ගෑස් නැත. රටේ ආර්ථිකය බිංදුවට වැටෙමින් තිබේ. මෙවන් වාතාවරණයක් යටතේ අනාගතයේ මෙවැනි තත්ත්වයක් ඇති නොවන්නට ගත හැකි සැලසුම් රැසක්ම තිබේ. ඉන් එකක් වන්නේ මේ වනවිට ලෝකය පුරාම විශාල ඉල්ලුමක් ඇත�.....
Read MoreTitle : කරඳ
Scientific Name : Pongamia pinnata
.....
.....
කරඳ ජලාශ්‍රිත පරිසර පද්ධති ආශ්‍රිතව සුලභව හමුවන තරමක් විශාල දේශීය ශාකයකි. අළු පැහැති පොත්ත සිනිඳු ය. පැසුණු ලීය කහ පැහැයට හුරු සුදු පැහැති ය. අසම පක්ෂවත් සංයුක්ත පත්‍ර එ්කාන්තරව පිහිටයි. පත්‍රිකා යුගල වශයෙන් පිහිටා තනි පත්‍රිකාවකින් කෙලවර වේ. පත්‍ර නටුව සෙ.මි. 12.5 පමණ දිගු විය හැකි අතර පත්‍රිකා 5-9 අතර සංඛාවක් පිහිටයි. දෙපැත්තම දිළිලෙස සුලු පත්‍රිකා හැඩයෙන් අණ්ඩාකාර හෝ ලංස�.....
Read More