දිවුල්-Wood Apple-விளா மரம்

ශාක කුලය - Rutaceae - රූටේසියේ

දෙමළ නාමය - විල/විලත්ති

ස්වභාවය - ගස

සම්භවය - ස්වදේශික

ශ්‍රී ලංකාව තුළ වියලි වනාන්තර, උපවියන් ස්තර සහ ද්විතීයික වනාන්තර වල දක්නට ලැබෙන ශාකයකි. ගෙවතු වගා තුලද දක්නට ලැබේ. වියළි (පහතරට) කලාපීය දේශගුණය තුල වැඩෙන ශාකයකි.

භාවිතය - පලතුරක් ලෙස ආහාරයට ගතහැකි ය. මදය පොඩිකර පොල් කිරි සහ වතුර සමඟ මිශ්‍ර කර පානයක් ලෙසද භාවිතයට ගනී.. මුළු ශාකයම සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේදී භාවිතා වේ.

 

தாவர இனம் - ருட்டேஷியா   Rutaceae

தாவரம் - மரம்

தாயகம் - இலங்கை

இலங்கையில் வரண்ட வலய காடுகளில் அதிகளவில் விளா மரங்கள் காணப்படுகின்றன. வீட்டுத் தோட்டங்களிலும் விளாம்பழ மரங்கள் வளர்க்கப்படுகின்றன.

 விளாம் பழங்களை சாதாரண முறையில் உண்பதுடன், பானம் தயாரித்தும் அருந்தப்படுகிறது. பாரம்பரிய மூலிகைக்கும் விளாம்பழ மரத்தின் பாகங்கள் பயன்படுத்தப்படுகின்றன.

Family - Rutaceae

Tamil Name - Vila/Vilatti

Habit - Tree

Origin - Native

Distribution in Sri Lanka - Occurs in dryforest subcanopy, secondery forests. Cultivated in homegardens

Climate - Dry (lowland) zone

Uses - The fruits are edible; the pulp is crushed, mixed with coconut milk and water, and taken as a rereshment. The whole plant is used in traditional medcine.