කැටකෑල-Spinous Kino-முள்வேங்கை

ශාක කුලය - ෆිලන්තේසියේ

දෙමළ නාමය - මුල් වෙන්කායි

‍ස්වභාවය - ගස

සම්භවය - ස්වදේශික

වියළි සහ අතරමැදි වනාන්තර උප වියන් ස්ථර වල දක්නට ලැබෙන ශාකයක් වන අතර වියළි (පහළ බිම්), අතරමැදි සහ තෙත් කලාප දේශගුණයේදී හොඳින් වැඩේ.

භාවිතය - කඳන්, මුල් සහ පොත්ත සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ භාවිතා වේ.

Family - Phyllanthaceae

Tamil name - Mul venkai

Habit - Tree

Origin - Native

Distribution in Sri Lanka - Occurs in dry and intermediate forest sub-canopy.

Climate - Dry (lowland), Intermediate and wet zones

Uses - The stems, roots and bark are used in traditional medicine.