ඇට්ටේරිය-Orange Jasmine-வெங்காரை / சீமைகொஞ்சி / கொஞ்சி

ශාක කුලය - රුටේසියේ

ස්වභාවය - පඳුරු හෝ කුඩා ගසක් ලෙස වැඩේ.

මීටර් 1000 දක්වා වියළි සහ තෙත් වනාන්තරවල ව්‍යාප්ත වීම සිදු වන අතර වියළි (පහළ බිම්) සහ තෙත් කලාප දේශගුණයේ වැඩෙන ශාකයකි.

භාවිතය - විසිතුරු ගසක් ලෙස සිටුවනු ලැබේ.

Family - Rutaceae

Habit - Shrub or small tree

Distribution in Sri Lanka - Occurs in dry and wet forests, up to  1000 m.

Climate - Dry (lowland) and wet zones.

Uses - Planted as  an ornamnetal tree.