මයිල-Maila-ஆத்தி

ශාක කුලය - ෆැබේසියේ

දෙමළ නම - අත්ති

ස්වභාවය - කුඩා ගසකි

සම්භවය - ස්වදේශික

වියළි වනාන්තරවල සහ ලඳු කැලෑවල ව්‍යාප්තිය සිදු වන ශාකයක් වන අතර වියළි (පහළ බිම්) කලාප දේශගුණය තුල හොඳින් වැඩේ.

භාවිතය - දැව, වැට කණු සහ ඉන්ධන ලෙස භාවිතා කරන අතර ඇතුළත පොත්ත ලණු සෑදීම සඳහා භාවිතා කරන තන්තු නිපදවයි. මෙහි මල් ආහාරයට ගන්නා අතර එළවළුක් ලෙස අනුභව කරනු ලැබේ.

Family - Fabaceae

Tamil name - Atti

Habit - Small tree

Origin - Native

Distribution in Sri Lanka - Occurs in dry forests and scrublands.

Climate - Dry (lowland) zone

Uses - The wood is used for fencing posts and a source of fuel wood. The inner bark yeilds a fiber which is used for making cordage. The flowers are edible, eaten as a vegetable.