ශාක කුලය - ඩිප්ටෙරෝකාපේසියේ
දෙමළ නාමය - කුංගිලියම් පිනායි
ස්වභාවය - විශාල ගසකි
සම්භවය - ආවේණික
මීටර් 1000 දක්වා තෙත් කලාපීය වනාන්තරවල ව්‍යාප්ත වීම සිදු වේ. මෙම ශාකය උද්‍යානවල වගා කර ඇති අතර තෙත් කලාපීය දේශගුණයේ හොඳින් වැඩෙන ශාකයකි.
භාවිතය - ගෙඩි කුඩුකර පිටි කොටා හැලප, පිට්ටු ආදිය සෑදීමට යොදා ගනී.
Family - Dipterocarpaceae
Tamil name - Kungiliam pinai
Habit - Large tree
Origin - Endemic
Distribution in Sri Lanka - Occurs in wet zone forests, up to 1000 m. Cultivated in gardens.
Climate - Wet zone
Uses - The fruit is ground into a flour and used in making of helapa, pittu etc.