පොල්-Coconut-தென்னை மரம்

ශාක කුලය -  Arecaceae - ඇරකේසියේ

දෙමළ නාමය - තෙංනයි

ස්වභාවය - ගස

මූලාරම්භය - ඉන්දු - පැසිෆික්

ප්‍රධාන වශයෙන් වෙරළ තීරයේ සහ මිරිදිය පහත් සිට මධ්‍යම උන්නතාංශය දක්වා වතු හා ගෙවතු වල වගා කෙරේ. වියළි (පහතරට), අතරමැදි සහ තෙත් කලාප දේශගුණය තුල හොඳින් වැඩේ.

භාවිතය - ඵලයෙහි මාංෂමය කොටස ආහාරයට ගත හැකි අතර පොල්තෙල් නිස්සාරණය සඳහා යොදා ගනී. පුෂ්ප මංජරියෙහි ඇති යුෂ රා, විනාකිරි, පැණි සහ හකුරු සෑදීම සඳහා යොදා ගනී. වියන ලද කොළ වහල සෙවිලි කිරීම සඳහා යොදා ගන්නා අතර ලෙල්ල කඹ සහ කොහු කෙඳි සෑදීම සඳහා යොදා ගනී. ඉදිකිරීම්, සෙවිලි සහ අත්කම් සඳහා දැව භාවිතා වේ.

தாவர இனம் - ஒருவித்திலை தாவரம்

தாவரம் -  மரம்

தாயகம் -  இந்து பசுபிக் நாடுகள்

கரையோரப் பகுதிகளில் அதிகளில் பயிரிடப்படுவதுடன், அன்சமவௌி மற்றும் மத்திய மலைநாட்டிலும் தென்னை மரங்கள் பயிரிடப்படுகின்றன. அனைத்து காலநிலையிலும் வளரக்கூடிய தாவரமாக தென்னை காணப்படுகிறது.

பயன்பாடு -  தென்னை கற்பகதரு என போற்றப்படுகிறது.  தென்னை மரத்தின் அனைத்து பகுதிகளும் மனித பயன்பாட்டிற்கு சிறப்பான பங்களிப்பை வழங்குகின்றது. தேங்காய் உணவிற்காக பயன்படுத்தப்படுவதுடன், இளநீர், ஓலைகள், மரத்தண்டு, வேர் ஆகியனவும் பயன்படுத்தப்படுகின்றன.

Family - Arecaceae

Tamil Name - Tennai 

Habit - Tree

Origin - Indo-Pacific

Distribution in Sri Lanka - Cultivated in plantations and homegardens, mainly along the coast and inland low to mid altitudes.

Climate - Dry (lowland), Intermediate and wet zones

Uses - The flesh of fruit is edible and used in coconut oil extraction. The sap from the inflorecence is used in making toddy, viniger, treacle and jaggery. The woven leves are used in thaching roofs. The husk is used in rope and coir fiber making. The wood is used in cosnstruction, roofing and handcrafts.