බිලිං-Bilimbi-பிலிம்பிலி

ශාක කුලය - ඔක්සලිඩේසියේ

දෙමළ නාමය - කොචිත්තමාරත්තයි

ස්වභාවය - කුඩා ගසකි

සම්භවය - මොලුකාස්

ගෙවතු වල වගා කෙරෙන ශාකයකි.

භාවිතය - පලතුරක් ලෙස ආහාරයට ගත හැකි අතර සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ කොළ සහ පලතුරු භාවිතා වේ.

Family - Oxalidaceae

Tamil name - Kochittamarattai

Habit - Small tree

Origin - Introduced (Moluccas)

Distribution in Sri Lanka - Cultivated in homegardens 

Uses - The fruits are edible. The leaves and fruits are used in traditional medicine