බුළු-Baheda-தான்றிக்காய்

ශාක කුලය -  Combretaceae - කොම්බ්‍රිටේසියේ

දෙමළ නම-අහ්දාන්-කොඩ්ඩායි, තන්ති

ස්වභාවය - ගස

සම්භවය - ස්වදේශික

ශ්‍රී ලංකාවේ වියළි තණබිම් සහ පතන බිම් වල දක්නට ලැබෙන ශාකයක් වන අතර වියළි (පහතරට) සහ අතරමැදි කලාප දේශගුණයේ හොඳින් වැඩෙන ශාකයකි.

භාවිතය - මෙහි පලතුරු සහ පොතු සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ දී භාවිතයට ගැනේ.

தாவர இனம் - கொம்றடேஷியா (Combretaceae )

தாவரம் - மரம்

தாயகம்  - ஆசிய நாடுகள்

இலங்கையில் வறண்ட வலையம் மற்றும் தாழ்நிலப்பகுதிகளில் இந்த மரங்கள் வளரக்கூடும்.

தான்றி மரத்தின் காய்களும், பட்டையும் மருத்துவ மூலிகையாக பயன்படுத்தப்படும்.

Family  Combretaceae

Tamil Name – Ahdan-koddai, Tanti

Habit - Tree

Origin Native

Distribution in Sri Lanka Occurs in dry grassland and patana.

Climate Dry (lowland) and  Intermediate zones

Uses - The fruits and barks used in traditional medicine.