ශාක කුලය - Combretaceae - කොම්බ්‍රිටේසියේ
දෙමළ නම-අහ්දාන්-කොඩ්ඩායි, තන්ති
ස්වභාවය - ගස
සම්භවය - ස්වදේශික
ශ්‍රී ලංකාවේ වියළි තණබිම් සහ පතන බිම් වල දක්නට ලැබෙන ශාකයක් වන අතර වියළි (පහතරට) සහ අතරමැදි කලාප දේශගුණයේ හොඳින් වැඩෙන ශාකයකි.
භාවිතය - මෙහි පලතුරු සහ පොතු සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ දී භාවිතයට ගැනේ.
தாவர இனம் - கொம்றடேஷியா (Combretaceae )
தாவரம் - மரம்
தாயகம் - ஆசிய நாடுகள்
இலங்கையில் வறண்ட வலையம் மற்றும் தாழ்நிலப்பகுதிகளில் இந்த மரங்கள் வளரக்கூடும்.
தான்றி மரத்தின் காய்களும், பட்டையும் மருத்துவ மூலிகையாக பயன்படுத்தப்படும்.
Family – Combretaceae
Tamil Name – Ahdan-koddai, Tanti
Habit - Tree
Origin – Native
Distribution in Sri Lanka – Occurs in dry grassland and patana.
Climate – Dry (lowland) and Intermediate zones
Uses - The fruits and barks used in traditional medicine.