ගිනි සපු-Champak-சம்புகா / கினிசப்பு

ශාක කුලය - Magnoliaceae - මැග්නෝලියේසියේ

දෙමළ නම - චඹුගා

ස්වභාවය - ගස

සම්භවය - ඉන්දියාව

ගෙවතු තුල, පාර අයිනේ සහ වන වගාවන්හි වගා කෙරෙන ශාකයක් වන අතර අතරමැදි සහ තෙත් කලාප දේශගුණය තුල හොඳින් වැඩෙන ශාකයකි.

භාවිතයන් - මෙහි දැව ලී බඩු, දොර රාමු සහ ජනේල සෑදීමට යොදා ගන්නා අතර මුළු ශාකයම සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ දී භාවිතා වේ.

தாவர இனம் - மெக்னோலிஷியா (Magnoliaceae )

தாவரம் - மரம்

தாயகம் இந்தியா

வீட்டுத் தோட்டங்களிலும், வீதிகளின் இரு மரங்களிலும் செண்பூக மரங்கள் வளர்க்கப்படும்.

செண்பூக மரத்தின் பலகை வீட்டு தளபாடங்களுக்கு பயன்படுத்தப்படுவதுடன், இந்த மரத்தின் அனைத்து பகுதிகளும் மூலிகையாகவும் பயன்படுத்தப்படுகிறது.

Family Magnoliaceae

Tamil Name – Chambuga

Habit - Tree

Origin Introduced (India)

Distribution in Sri Lanka - Cultivated in homegardens, roadsides and  forest plantations

Climate - Intermediate and wet zones

Uses - The wood is used in furniture and framery of doors and windows. The whole plant is used in traditional medicine.