ශාක කුලය - Magnoliaceae - මැග්නෝලියේසියේ
දෙමළ නම - චඹුගා
ස්වභාවය - ගස
සම්භවය - ඉන්දියාව
ගෙවතු තුල, පාර අයිනේ සහ වන වගාවන්හි වගා කෙරෙන ශාකයක් වන අතර අතරමැදි සහ තෙත් කලාප දේශගුණය තුල හොඳින් වැඩෙන ශාකයකි.
භාවිතයන් - මෙහි දැව ලී බඩු, දොර රාමු සහ ජනේල සෑදීමට යොදා ගන්නා අතර මුළු ශාකයම සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ දී භාවිතා වේ.
தாவர இனம் - மெக்னோலிஷியா (Magnoliaceae )
தாவரம் - மரம்
தாயகம் இந்தியா
வீட்டுத் தோட்டங்களிலும், வீதிகளின் இரு மரங்களிலும் செண்பூக மரங்கள் வளர்க்கப்படும்.
செண்பூக மரத்தின் பலகை வீட்டு தளபாடங்களுக்கு பயன்படுத்தப்படுவதுடன், இந்த மரத்தின் அனைத்து பகுதிகளும் மூலிகையாகவும் பயன்படுத்தப்படுகிறது.
Family – Magnoliaceae
Tamil Name – Chambuga
Habit - Tree
Origin – Introduced (India)
Distribution in Sri Lanka - Cultivated in homegardens, roadsides and forest plantations
Climate - Intermediate and wet zones
Uses - The wood is used in furniture and framery of doors and windows. The whole plant is used in traditional medicine.