තිබිරි-Gaub-கரும்பனீச்சை

ශාක කුලය - Ebenaceae - එබනේසියේ

දෙමළ නම - පනිච්චෙයි

ස්වභාවය - ගස

සම්භවය - ස්වදේශික

ශ්‍රී ලංකාවේ වියළි හා අතරමැදි වනාන්තරවල උප වියන් ස්තර/ ගංගා සහ ඇළ ඉවුර ආශ්‍රිතව දක්නට ලැබෙන ශාකයක් වන අතර වියළි (පහතරට) සහ අතරමැදි කලාප දේශගුණය තුල වැඩෙන ශාකයකි.

භාවිතයන් - දැව පරාල සෑදීම සඳහා  භාවිතා කෙරෙන අතර මෙහි ඇලෙන සුළු පල්පය කුල්ලෙහි සිදුරු වැසීම සඳහා භාවිතා කෙරේ. ලී, පලතුරු සහ මල් සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ දී භාවිතයට ගැනේ.

தாவர இனம் -  எபனேசியா (Ebenaceae)

தாவரம் - மரம்

தாயகம் - ஆசிய நாடுகள்

இலங்கையின் வறண்ட வலயம் மற்றும் இடைநிலை காலநிலை பகுதிகளில் வளரக்கூடிய தாவர இனமாகும். ஆறுகள் மற்றும் குளங்களின் கரைஓரங்களிலும் இந்த மரங்களை காணக்கூடியதாக உள்ளது.

இந்த மரத்தின் கிளைகளிலிருந்து பெறப்படும் பலகை  தளபாடங்களுக்கு பயன்படுத்தப்படும்.

Family – Ebenaceae

Tamil Name – Panichchai

Habit - Tree

Origin – Native

Distribution in Sri Lanka - Occurs in dry and intermediate forest sub-canopy/ along  river and stream banks

Climate - Dry (lowland) and  Intermediate zones

Uses - The wood is used for making rafters. The sticky pulp of the fruit is used as a cement to block the holes of winnowing fans. The wood, fruits and flowers are used in traditional medicine.