කහට-Wild Guava-காட்டுக்கொய்யா

ශාක කුලය - Lecythidaceae - ලෙසිතිඩේසියේ

දෙමළ නාමය - කචඩ්ඩෙයි

ස්වභාවය - ගස

සම්භවය - ස්වදේශික

ශ්‍රී ලංකාවේ අතරමැදි වනාන්තර සහ පතන බිම් වල දක්නට ලැබෙන ශාකයක් වන අතර මෙය අතරමැදි සහ තෙත් කලාප දේශගුණයේ වැඩෙන ශාකයකි.

භාවිතයන් - කඳ, මල් සහ පලතුරු සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ භාවිතා වේ. නොමේරූ  පලතුරු ආහාරයට ගත හැකි අතර එළවළුවක් ලෙස ද ආහාරයට ගනී.

தாவர இனம்  - செபென்டெசியா (Sapindaceae) 

தாவரம் - மரம்

தாயகம் - தென்கிழக்காசியா

இலங்கையிலுள்ள இடைநிலை வனப்பகுதிகள் மற்றும் தாழ்நிலப்பகுதிகளில் பூக்கம் மரத்தை காணக்கூடியதாக இருக்கும். 

இந்த மரத்தின் பட்டை, பூ, காய் ஆகியவற்றை ஆயுர்வேத மூலிகைக்காக பயன்படுத்துவர்.

Family Lecythidaceae

Tamil Name - Kachaddai

Habit - Tree

Origin Native

Distribution in Sri Lanka - Occurs in intermediate forests and patana.

Climate - Intermediate and wet zones

Uses - The stem, flowers and fruits are used in traditional medicine. The young fruits are edible, eaten as a vegetable.