ශාක කුලය - Lecythidaceae - ලෙසිතිඩේසියේ
දෙමළ නාමය - කචඩ්ඩෙයි
ස්වභාවය - ගස
සම්භවය - ස්වදේශික
ශ්‍රී ලංකාවේ අතරමැදි වනාන්තර සහ පතන බිම් වල දක්නට ලැබෙන ශාකයක් වන අතර මෙය අතරමැදි සහ තෙත් කලාප දේශගුණයේ වැඩෙන ශාකයකි.
භාවිතයන් - කඳ, මල් සහ පලතුරු සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ භාවිතා වේ. නොමේරූ පලතුරු ආහාරයට ගත හැකි අතර එළවළුවක් ලෙස ද ආහාරයට ගනී.
தாவர இனம் - செபென்டெசியா (Sapindaceae)
தாவரம் - மரம்
தாயகம் - தென்கிழக்காசியா
இலங்கையிலுள்ள இடைநிலை வனப்பகுதிகள் மற்றும் தாழ்நிலப்பகுதிகளில் பூக்கம் மரத்தை காணக்கூடியதாக இருக்கும்.
இந்த மரத்தின் பட்டை, பூ, காய் ஆகியவற்றை ஆயுர்வேத மூலிகைக்காக பயன்படுத்துவர்.
Family – Lecythidaceae
Tamil Name - Kachaddai
Habit - Tree
Origin – Native
Distribution in Sri Lanka - Occurs in intermediate forests and patana.
Climate - Intermediate and wet zones
Uses - The stem, flowers and fruits are used in traditional medicine. The young fruits are edible, eaten as a vegetable.