ශාක කුලය - Rubiaceae - රූබියේසියේ
ඉංග්රීසි නාමය - ඉන්දියානු මල්බෙරි
ස්වභාවය - කුඩා ගසකි
සම්භවය - ස්වදේශික
මෙම ශාකය ශ්රී ලංකාවේ ප්රධාන වශයෙන් වෙරළ තීරයන්හි දක්නට ලැබෙන අතර ගෙවතු තුලද වගා කෙරේ. තෙත් සහ වියලි වෙරළ කලාප දේශගුණයේ වැඩෙන ශාකයකි.
භාවිතය - මුළු ශාකයම ඖෂධීය වටිනාකමකින් යුක්ත වේ. විසිතුරු ශාකයක් ලෙස ද භාවිතා කරයි.
தாவரம் - சிறு மரம்
தாயகம் - தென்கிழக்காசியா
இலங்கையின் கரையோரப் பகுதிகளில் இந்த மரங்கள் காணப்படுவதுடன், வறண்ட மற்றும் ஈர வலயங்களிலும் வளரக்கூடியது.
இந்திய மல்பெரி மரத்தின் அனைத்து பகுதிகளும் ஆயுர்வேத மூலிகைக்காக பயன்படுத்தப்படுகின்றன.
Family – Rubiaceae
English Name - Indian mulberry
Habit - Small tree
Origin – Native
Distribution in Sri Lanka - Occurs mainly along the coast and cultivated in homegardens
Climate - Wet and dry coastal zones
Uses - The whole plant is medicinal. Grown as an ornamental plant.