අහු-Indian mulberry-கம்பளி

ශාක කුලය - Rubiaceae - රූබියේසියේ

ඉංග්‍රීසි නාමය - ඉන්දියානු මල්බෙරි

ස්වභාවය - කුඩා ගසකි

සම්භවය - ස්වදේශික

මෙම ශාකය ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් වෙරළ තීරයන්හි දක්නට ලැබෙන අතර ගෙවතු තුලද වගා කෙරේ. තෙත් සහ වියලි වෙරළ කලාප දේශගුණයේ වැඩෙන ශාකයකි.

භාවිතය - මුළු ශාකයම ඖෂධීය වටිනාකමකින් යුක්ත වේ. විසිතුරු ශාකයක් ලෙස ද භාවිතා කරයි.

தாவரம் - சிறு மரம்

தாயகம் - தென்கிழக்காசியா

இலங்கையின் கரையோரப் பகுதிகளில் இந்த மரங்கள் காணப்படுவதுடன், வறண்ட மற்றும் ஈர வலயங்களிலும் வளரக்கூடியது.

இந்திய மல்பெரி மரத்தின் அனைத்து பகுதிகளும் ஆயுர்வேத மூலிகைக்காக பயன்படுத்தப்படுகின்றன.

Family Rubiaceae

English Name - Indian mulberry

Habit - Small tree

Origin Native

Distribution in Sri Lanka - Occurs mainly along the coast and cultivated in homegardens

Climate - Wet and dry coastal zones

Uses - The whole plant is medicinal. Grown as an ornamental plant.