ගම්මාලු-Indian kino-உதிர வேங்கை

ශාක කුලය - Fabaceae - ෆැබේසියේ

දෙමළ නාමය - වෙන්කායි

ඉංග්‍රිසි නාමය - ඉන්දියානු කිනෝ

ස්වභාවය - ගස

සම්භවය - ස්වදේශික

ශ්‍රී ලංකාවේ අතරමැදි වනාන්තර වල සහ පතන බිම් වල වියන් ගසක් ලෙස මීටර් 900 දක්වා විහිදෙන ශාකයකි. මෙය ගෙවතු සහ උද්‍යාන වල වගා කෙරෙන අතර වියළි (පහතරට) සහ අතරමැදි කලාප දේශගුණයේදී හොඳින් වැඩේ.

භාවිතය - විසිතුරු ගසක් ලෙස සිටුවනු ලැබේ. මුළු ශාකයම සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ භාවිතා වේ. මල් සහ කොළ ආහාරයට ගත හැකි අතර එළවළුවක් ලෙසද පරිභෝජනයට ගනී.

தாவரம் - மரம்

தாயகம் - தென்கிழக்காசியா

இலங்கையிலுள்ள இடைநிலை வனப்பகுதிபகுதிகளில் வேங்கை மரங்கள் காணப்படுகின்றன. வீட்டுத்தோட்டங்கள் மற்றும் பூங்காக்களில் இந்த மரங்கள் நடப்படுகின்றன.

அலங்காரத்திற்காக வேங்கை மரங்கள் நடப்படுவதுடன்,  பாரம்பரிய மருத்துவ தேவைகளுக்கும் இவை பயன்படுத்தப்படுகின்றன. வேங்கை பூ மற்றும் இலைகள் உணவிற்காககவும் பயன்படுத்தப்படும்.

Family - Fabaceae

Tamil Name Venkai

English Name - Indian Kino 

Habit - Tree

Origin - Native

Distribution in Sri Lanka - Occurs as a canopy tree in intermediate forest and patana, upto 900 m.  Cultivated in homegardens and parks.

Climate - Dry (lowland) and  Intermediate zones

Uses - Planted as  an ornamnetal tree. The whole plant is used in traditional medicine. The  flowers and  leaves are edible, consumed as a vegetable.