චීන පේර

පේර යනු බොහෝ නිවර්තන හා උප නිවර්තන ප්‍රදේශවල වගා කරන හා භාවිත වන පලතුරක් වේ. පේර පලතුරෙ හි විවිධ විශේෂ දැකිය හැකිය. ඒ අතරින් චීන පේර විශේෂය  පේර  විශේෂයෙ හි එක් වර්ගයක් ලෙස දැකිය හැකිය. 

ශාක කුලය - Myrtaceae - මර්ටේසියේ

ස්වභාවය - පඳුරු සිට කුඩා ගසක් වේ

සම්භවය - නිවර්තන ඇමරිකාව

භාවිතය - පලතුරක් ලෙස ආහාරයට ගතහැකි ය. ශාකයේ කොළ, පලතුරු සහ පොතු සම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේදී භාවිතයට ගැනේ.

தாவர இனம் - மைட்டேரியா. 

தாயகம்  - மத்திய அமெரிக்கா, தென் அமெரிக்கா, கரீபியன் ஆகிய இடங்களை தாயகமாகக் கொண்ட சிறிய மரமாகும்.

பயன்பாடு -  பழங்கள் உணவிற்காக பயன்படுத்தப்படும். இலை, தோல், உள்ளிட்ட பகுதிகளும் மருத்துவத்திற்காக பயன்படுத்தப்படும்.

Family - Myrtaceae

Habit - Shrub to small tree

Origin - Introduced (Tropical America

Distribution in Sri Lanka - Cultivated in homegardens

Climate - Widespread

Uses - The fruits are edible. The leaves, fruits and bark of the plant is used in traditional medicine.