පේර යනු බොහෝ නිවර්තන හා උප නිවර්තන ප්‍රදේශවල වගා කරන හා භාවිත වන පලතුරක් වේ. පේර පලතුරෙ හි විවිධ විශේෂ දැකිය හැකිය. ඒ අතරින් චීන පේර විශේෂය පේර විශේෂයෙ හි එක් වර්ගයක් ලෙස දැකිය හැකිය.
ශාක කුලය - Myrtaceae - මර්ටේසියේ
ස්වභාවය - පඳුරු සිට කුඩා ගසක් වේ
සම්භවය - නිවර්තන ඇමරිකාව
භාවිතය - පලතුරක් ලෙස ආහාරයට ගතහැකි ය. ශාකයේ කොළ, පලතුරු සහ පොතු සම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේදී භාවිතයට ගැනේ.
தாவர இனம் - மைட்டேரியா.
தாயகம் - மத்திய அமெரிக்கா, தென் அமெரிக்கா, கரீபியன் ஆகிய இடங்களை தாயகமாகக் கொண்ட சிறிய மரமாகும்.
பயன்பாடு - பழங்கள் உணவிற்காக பயன்படுத்தப்படும். இலை, தோல், உள்ளிட்ட பகுதிகளும் மருத்துவத்திற்காக பயன்படுத்தப்படும்.
Family - Myrtaceae
Habit - Shrub to small tree
Origin - Introduced (Tropical America
Distribution in Sri Lanka - Cultivated in homegardens
Climate - Widespread
Uses - The fruits are edible. The leaves, fruits and bark of the plant is used in traditional medicine.