ශාක කුලය - කොම්බ්‍රෙටේසියේ
දෙමළ නම - තඩුක්කේ
ස්වභාවය - ගස
සම්භවය - ස්වදේශික
වියළි තණබිම් සහ පතන බිම් වල ව්‍යාප්ත වීම සිදු වන අතර වියළි (පහළ බිම්) සහ අතරමැදි කලාප දේශගුණයේ වැඩෙන ශාකයකි.
භාවිතය - මෙහි ඵල සහ පොත්ත සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ දී භාවිතයට ගැනේ.
Family - Combretaceae
Tamil name - Tadukkay
Habit - Tree
Origin - Native
Distribution in Sri Lanka - Occurs in dry grassland and patana.
Climate - Dry (lowland) and intermediate zones
Uses - The fruits and bark used in traditional medicine.