අරළු-Myrabalans-கடுக்காய்

ශාක කුලය - කොම්බ්‍රෙටේසියේ

දෙමළ නම - තඩුක්කේ

ස්වභාවය - ගස

සම්භවය - ස්වදේශික

වියළි තණබිම් සහ පතන බිම් වල ව්‍යාප්ත වීම සිදු වන අතර වියළි (පහළ බිම්) සහ අතරමැදි කලාප දේශගුණයේ වැඩෙන ශාකයකි.

භාවිතය - මෙහි ඵල සහ පොත්ත සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ දී භාවිතයට ගැනේ.

Family - Combretaceae

Tamil name - Tadukkay

Habit - Tree

Origin - Native

Distribution in Sri Lanka - Occurs in dry grassland and patana.

Climate - Dry (lowland) and intermediate zones

Uses - The fruits and bark used in traditional medicine.