කහ පැනැල-South Indian Soapnut-பூவந்தி / பூவன்கோட்டை

ශාක කුලය - සැපින්ඩේසියේ

දෙමළ නම - පුව/කුල

ස්වභාවය - විශාල ගසකි

සම්භවය - ස්වදේශික

භාවිතය - මෙහි ඵල සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේදී භාවිතා වේ. ඵල ජලයේ පොඟවා ගත් විට පෙන නිපදවන අතර අතීතයේ දී සබන් සඳහා භාවිතා කරන ලදී.

Family - Sapindaceae

Tamil name - Puva/Kula

Habit - Large tree

Origin - Native

Uses - The fruits are used in traditional medicine. When soaked in water, fruits produce foam, used for soap in the past.