ශාක කුලය - මයිරිස්ටිකේසියේ
ස්වභාවය - ගස
සම්භවය - ආවේණික
මීටර් 500 දක්වා වැසි වනාන්තර උප වියන් වල ව්‍යාප්ත වීම සිදු වන අතර තෙත් කලාපීය දේශගුණයේ වැඩෙන ශාකයකි.
ප්‍රයෝජන - සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ දී මල් සහ පොත්ත භාවිතා වේ.
Family - Myristicaceae
Habit - Tree
Origin - Endemic
Distribution in Sri Lanka - Occurs in rain forest sub-canopy, upto 500 m.
Climate - wet zone
Uses - The flowers and bark are used in traditional medicine.