තලන්-Ruk-சாதிக்காய்

ශාක කුලය - මයිරිස්ටිකේසියේ

ස්වභාවය - ගස

සම්භවය - ආවේණික

මීටර් 500 දක්වා වැසි වනාන්තර උප වියන් වල ව්‍යාප්ත වීම සිදු වන අතර තෙත් කලාපීය දේශගුණයේ වැඩෙන ශාකයකි.

ප්‍රයෝජන - සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ දී මල් සහ පොත්ත භාවිතා වේ.

Family - Myristicaceae

Habit - Tree

Origin - Endemic

Distribution in Sri Lanka - Occurs in rain forest sub-canopy, upto 500 m.

Climate - wet zone

Uses - The flowers and bark are used in traditional medicine.