නබඩ-White Wood Chaste-நீர்நொச்சி

ශාක කුලය - ලෑමිනේසියේ

දෙමළ නාමය - නිර්-නොච්චි

ස්වභාවය - ගස

සම්භවය - ස්වදේශික

වියළි හා අතරමැදි වනාන්තර වියන්/ ගංගා, ඇළ ඉවුරු සහ වැව් ආශ්‍රිතව ව්‍යාප්ත වීම සිදුවන අතර වියළි (පහළ බිම්) සහ අතරමැදි කලාප දේශගුණයේ වැඩෙන ශාකයකි.

භාවිතය - කොළ සහ මුල් සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ දී භාවිතා වේ.

Family - Lamiaceae

Tamil name - Nir-nochchi

Habit - Tree

Origin - Native

Distribution in Sri Lanka - Occurs in dry and intermediate forest canopy/along  river and stream banks and tanks.

Climate - Dry (lowland) and  Intermediate zones

Uses - The leaves and roots are used in traditional medicine.