ශාක කුලය - ලෑමිනේසියේ
දෙමළ නාමය - නිර්-නොච්චි
ස්වභාවය - ගස
සම්භවය - ස්වදේශික
වියළි හා අතරමැදි වනාන්තර වියන්/ ගංගා, ඇළ ඉවුරු සහ වැව් ආශ්‍රිතව ව්‍යාප්ත වීම සිදුවන අතර වියළි (පහළ බිම්) සහ අතරමැදි කලාප දේශගුණයේ වැඩෙන ශාකයකි.
භාවිතය - කොළ සහ මුල් සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ දී භාවිතා වේ.
Family - Lamiaceae
Tamil name - Nir-nochchi
Habit - Tree
Origin - Native
Distribution in Sri Lanka - Occurs in dry and intermediate forest canopy/along river and stream banks and tanks.
Climate - Dry (lowland) and Intermediate zones
Uses - The leaves and roots are used in traditional medicine.