ශාක කුලය - සෙලස්ට්‍රේසියේ
දෙමළ නාමය - පියාන්
ස්වභාවය - ගස
සම්භවය - ආවේණික
වියළි කලාපයේ විවෘත වනාන්තරවල ව්‍යාප්ත වීම සිදු වන අතර වියළි (පහත්බිම්) සහ වියළි (වෙරළබඩ) කලාප දේශගුණයේ වැඩෙන ශාකයකි.
භාවිතය - කොළ සහ මුල් සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ දී භාවිතා වේ.
Family - Celastraceae
Tamil name - Piyan
Habit - Tree
Origin - Endemic
Distribution in Sri Lanka - Occurs in open forests of dry zone.
Climate - Dry (lowland) and dry (coastal) zones
Uses - The leaves and roots are used in traditional medicine.