නෙරළු-Jamrasi-கருவாலி

ශාක කුලය - සෙලස්ට්‍රේසියේ

දෙමළ නාමය - පියාන්

ස්වභාවය - ගස

සම්භවය - ආවේණික

වියළි කලාපයේ විවෘත වනාන්තරවල ව්‍යාප්ත වීම සිදු වන අතර වියළි (පහත්බිම්) සහ වියළි (වෙරළබඩ) කලාප දේශගුණයේ වැඩෙන ශාකයකි.

භාවිතය - කොළ සහ මුල් සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ දී භාවිතා වේ.

Family - Celastraceae

Tamil name - Piyan

Habit - Tree

Origin - Endemic

Distribution in Sri Lanka - Occurs in open forests of dry zone.

Climate - Dry (lowland) and dry (coastal) zones

Uses - The leaves and roots are used in traditional medicine.