ශාක කුලය - ක්ලූසියේසියේ
දෙමළ නම - කොරක්ක පුලි
ස්වභාවය - ගස
සම්භවය - ආවේණික
අතරමැදි වනාන්තර සහ වැසි වනාන්තර යටි බිම්වල ව්‍යාප්ත වීම සිදු වන අතර මෙය ගෙවතුවල වගා කෙරේ. අතරමැදි සහ තෙත් කලාප දේශගුණය තුල වැඩෙන ශාකයකි.
භාවිතය - ඵල ආහාරයට ගන්නා අතර කුළුබඩු ලෙස භාවිතා කරයි.
Family - Clusiaceae
Tamil name - Korakka puli
Habit - Tree
Origin - Endemic
Distribution in Sri Lanka - Occurs in intermediate forest and rainforest understory. Cultivated in homegardens.
Climate - Intermediate and wet zones
Uses - Fruits are edible, cosumed as a spice.