ගොරකා-Brindleberry-கொறுக்காய்

ශාක කුලය - ක්ලූසියේසියේ

දෙමළ නම - කොරක්ක පුලි

ස්වභාවය - ගස

සම්භවය - ආවේණික

අතරමැදි වනාන්තර සහ වැසි වනාන්තර යටි බිම්වල ව්‍යාප්ත වීම සිදු වන අතර මෙය ගෙවතුවල වගා කෙරේ. අතරමැදි සහ තෙත් කලාප දේශගුණය තුල වැඩෙන ශාකයකි.

භාවිතය - ඵල ආහාරයට ගන්නා අතර කුළුබඩු ලෙස භාවිතා කරයි.

Family - Clusiaceae

Tamil name - Korakka puli

Habit - Tree

Origin - Endemic

Distribution in Sri Lanka - Occurs in intermediate forest  and rainforest understory. Cultivated in homegardens.

Climate - Intermediate and wet zones

Uses - Fruits are edible, cosumed as a spice.