ඉදි-Date palm-பேரீச்சை

ශාක කුලය - ඇරකේසියේ

දෙමළ නම - පෙරිච්චම්බලම්

ස්වභාවය - ගස

සම්භවය - පර්සියානු ගල්ෆ්

නගරවල වගා කෙරෙන ශාකයක් වන අතර වියළි (පහළ බිම්) දේශගුණයේ වැඩෙන ශාකයකි.

භාවිතය - විසිතුරු ගසක් ලෙස වවන අතර මෙහි ඵල ආහාරයට ගනී.

Family - Arecaceae

Tamil name - Perichchambalam

Habit - Tree

Origin - Introduced (Persian Gulf)

Distribution in Sri Lanka - Cultivated in towns

Climate - Dry (lowland)

Uses - Grown as an ornamental tree. The fruits are edible.