ශාක කුලය - ඇරකේසියේ
දෙමළ නම - පෙරිච්චම්බලම්
ස්වභාවය - ගස
සම්භවය - පර්සියානු ගල්ෆ්
නගරවල වගා කෙරෙන ශාකයක් වන අතර වියළි (පහළ බිම්) දේශගුණයේ වැඩෙන ශාකයකි.
භාවිතය - විසිතුරු ගසක් ලෙස වවන අතර මෙහි ඵල ආහාරයට ගනී.
Family - Arecaceae
Tamil name - Perichchambalam
Habit - Tree
Origin - Introduced (Persian Gulf)
Distribution in Sri Lanka - Cultivated in towns
Climate - Dry (lowland)
Uses - Grown as an ornamental tree. The fruits are edible.