ශාක කුලය - ඇපොසිනේසියේ
දෙමළ නාමය - එලිලයිපට්ටෙයි, එලිලයිප්පලෙයි
ස්වභාවය - ගස
සම්භවය - ස්වදේශික
වියළි වනාන්තරවල සහ වැසි වනාන්තරවල ව්‍යාප්ත වීම සිදු වන අතර ගෙවතුවල වගා කෙරෙන ශාකයකි. මෙම ශාකය වියළි (පහළ බිම්) සහ තෙත් කලාප දේශගුණයට හිතකර වේ.
භාවිතය - දැව මෘදු වන අතර පෙට්ටි සහ මිනී පෙට්ටි සෑදීමට යොදා ගැනේ.
Family - Apocynaceae
Tamil name - Elilaipattai,Elilaippalai
Habit - Tree
Origin - Native
Distribution in Sri Lanka - Occurs in dry forests and rainforests. Cultivated in homegardens.
Climate - Dry (lowland) and wet zones
Uses - The wood is soft and used in making boxes and coffins.