රුක්අත්තන-Davils-எழிலைப்பாலை

ශාක කුලය - ඇපොසිනේසියේ

දෙමළ නාමය - එලිලයිපට්ටෙයි, එලිලයිප්පලෙයි

ස්වභාවය - ගස

සම්භවය - ස්වදේශික

වියළි වනාන්තරවල සහ වැසි වනාන්තරවල ව්‍යාප්ත වීම සිදු වන අතර ගෙවතුවල වගා කෙරෙන ශාකයකි. මෙම ශාකය වියළි (පහළ බිම්) සහ තෙත් කලාප දේශගුණයට හිතකර වේ.

භාවිතය - දැව මෘදු වන අතර පෙට්ටි සහ මිනී පෙට්ටි සෑදීමට යොදා ගැනේ.

Family - Apocynaceae

Tamil name - Elilaipattai,Elilaippalai

Habit - Tree

Origin - Native

Distribution in Sri Lanka - Occurs in dry forests and rainforests. Cultivated in homegardens.

Climate - Dry (lowland) and  wet zones

Uses - The wood is soft and used in making boxes and coffins.