ශාක කුලය - මල්වාසියේ
ඉංග්‍රීසි නාමය - සිල්ක් කොට්න්
ස්වභාවය - ගස
සම්භවය - ස්වදේශික
තෙත් සහ අතරමැදි වනාන්තර වල මීටර් 1000 දක්වා ව්‍යාප්ත වීම සිදුවන අතර තෙත් සහ අතරමැදි කලාප දේශගුණයේ වැඩෙන ශාකයකි.
භාවිතය - මුළු ශාකයම සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ භාවිතා වන අතර පුළුන්, මෙට්ට සහ කොට්ට පිරවීම සඳහා භාවිතා කරයි.
Family - Malvaceae
English name - Silk Cotton
Habit - Tree
Origin - Native
Distribution in Sri Lanka - Wet and intermediate forests. upto 1000 m.
Climate - Wet and intermediate zones
Uses - The whole plant is used in traditional medicine. The kapok is used in stuffing mattress and pillow.