පුළුන් ඉබුල්-Silk Cotton-இலவம் மரம்

ශාක කුලය - මල්වාසියේ

ඉංග්‍රීසි නාමය - සිල්ක් කොට්න්

ස්වභාවය - ගස

සම්භවය - ස්වදේශික

තෙත් සහ අතරමැදි වනාන්තර වල මීටර් 1000 දක්වා ව්‍යාප්ත වීම සිදුවන අතර තෙත් සහ අතරමැදි කලාප දේශගුණයේ වැඩෙන ශාකයකි.

භාවිතය - මුළු ශාකයම සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ භාවිතා වන අතර පුළුන්, මෙට්ට සහ කොට්ට පිරවීම සඳහා භාවිතා කරයි.

Family - Malvaceae

English name - Silk Cotton

Habit - Tree

Origin - Native

Distribution in Sri Lanka - Wet and intermediate forests. upto  1000 m.

Climate - Wet and intermediate zones

Uses - The whole plant is used in traditional medicine. The kapok is used in stuffing mattress and pillow.