කුඩු දවුල-Kudu Dawula-காட்டுக்கறுவா

ශාක කුලය - ලොරේසියේ

ඉංග්‍රීසි නාමය - වයිල්ඩ් සිනමන්

ස්වභාවය - කුඩා ගසකි

සම්භවය - ආවේණික

කඳුකර වනාන්තරයේ සහ වැසි වනාන්තර යටි බිම්වල ව්‍යාප්ත වීම සිදුවන අතර කඳුකරය, පහළ කඳුකරය සහ ඉහළ තෙත් කලාප දේශගුණය තුල වැඩෙන ශාකයකි.

භාවිතය - මෙහි ඇති නානුමය සාරය දේශීය රසකැවිලි(ආස්මි) සකස් කිරීමේදී භාවිතා කෙරෙන අතර ජනෙල් සහ දොරවල් සඳහා රාමු සෑදීමේදී ලී භාවිතා වේ. සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ දී පොත්ත සහ කොළ භාවිතා වේ.

Family - Lauraceae

English name - Wild Cinnamon

Habit - Small tree

Origin - Endemic

Distribution in Sri Lanka - Occurs in montane forest and rainforest understory.

Climate - Montane, lower montane and upper wet zones

Uses - The mucilaginous extract used in preparation of local sweet (asmi). The wood is used in making framery for windows and doors. The bark and leaves are used in traditional medicine.