ශාක කුලය - ලොරේසියේ
ඉංග්‍රීසි නාමය - වයිල්ඩ් සිනමන්
ස්වභාවය - කුඩා ගසකි
සම්භවය - ආවේණික
කඳුකර වනාන්තරයේ සහ වැසි වනාන්තර යටි බිම්වල ව්‍යාප්ත වීම සිදුවන අතර කඳුකරය, පහළ කඳුකරය සහ ඉහළ තෙත් කලාප දේශගුණය තුල වැඩෙන ශාකයකි.
භාවිතය - මෙහි ඇති නානුමය සාරය දේශීය රසකැවිලි(ආස්මි) සකස් කිරීමේදී භාවිතා කෙරෙන අතර ජනෙල් සහ දොරවල් සඳහා රාමු සෑදීමේදී ලී භාවිතා වේ. සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ දී පොත්ත සහ කොළ භාවිතා වේ.
Family - Lauraceae
English name - Wild Cinnamon
Habit - Small tree
Origin - Endemic
Distribution in Sri Lanka - Occurs in montane forest and rainforest understory.
Climate - Montane, lower montane and upper wet zones
Uses - The mucilaginous extract used in preparation of local sweet (asmi). The wood is used in making framery for windows and doors. The bark and leaves are used in traditional medicine.