ශාක කුලය - රුටේසියේ
ස්වභාවය - පඳුරු හෝ කුඩා ගසක් ලෙස වැඩේ.
මීටර් 1000 දක්වා වියළි සහ තෙත් වනාන්තරවල ව්‍යාප්ත වීම සිදු වන අතර වියළි (පහළ බිම්) සහ තෙත් කලාප දේශගුණයේ වැඩෙන ශාකයකි.
භාවිතය - විසිතුරු ගසක් ලෙස සිටුවනු ලැබේ.
Family - Rutaceae
Habit - Shrub or small tree
Distribution in Sri Lanka - Occurs in dry and wet forests, up to 1000 m.
Climate - Dry (lowland) and wet zones.
Uses - Planted as an ornamnetal tree.