සුදු හදුන්-Sandalwood-சந்தன மரம்

ශාක කුලය - සැන්ටලේසියේ

දෙමළ නාමය - සඳල් මරම්

ස්වභාවය - ගස

සම්භවය - ඉන්දියාව

ගෙවතු වල වගා කෙරෙන ශාකයක් වන අතර අතරමැදි සහ තෙත් කලාප දේශගුණයට හිතකර ශාකයකි.

භාවිතයන් - තෙල්, විලවුන් සඳහා භාවිතා කරන අතර බීජ සහ ලී සාම්ප්‍රදායික ඖෂධ සඳහා භාවිතා වේ.

Family - Santalaceae

Tamil name - Sandal maram

Habit - Tree

Origin - Introduced (India)

Distribution in Sri Lanka - Cultivated in homegardens

Climate - Intermediate and wet zones

Uses - The wood-oil is used in consmetics, Seeds and wood is used in traditional medicine.