ශාක කුලය - සැන්ටලේසියේ
දෙමළ නාමය - සඳල් මරම්
ස්වභාවය - ගස
සම්භවය - ඉන්දියාව
ගෙවතු වල වගා කෙරෙන ශාකයක් වන අතර අතරමැදි සහ තෙත් කලාප දේශගුණයට හිතකර ශාකයකි.
භාවිතයන් - තෙල්, විලවුන් සඳහා භාවිතා කරන අතර බීජ සහ ලී සාම්ප්රදායික ඖෂධ සඳහා භාවිතා වේ.
Family - Santalaceae
Tamil name - Sandal maram
Habit - Tree
Origin - Introduced (India)
Distribution in Sri Lanka - Cultivated in homegardens
Climate - Intermediate and wet zones
Uses - The wood-oil is used in consmetics, Seeds and wood is used in traditional medicine.