කඩොල්-Asiatic Mangrove-கண்டல்

ශාක කුලය - රයිසොෆොරේසියේ

දෙමළ නාමය - කන්දල්

ස්වභාවය - ගස

සම්භවය - ස්වදේශික

කලපු සහ මෝය ආශ්‍රිතව, ලවණ සිට කිවුල් ජලය දක්වා ව්‍යාප්ත වීම සිදු වන අතර මෙය පොදු කඩොලාන විශේෂයකි. තෙත් සහ වියලි වෙරළබඩ කලාපීය දේශගුණයට හිතකර ශාකයකි.

භාවිතය - මෙහි දැව දර ලෙස භාවිතා වේ.

Family - Rhizophoraceae

Tamil name - Kandal

Habit - Tree

Origin - Native

Distribution in Sri Lanka - Occurs in lagoons and estuaries, salt to brackish water. A common mangrove  species

Climate - Wet and dry coastal zones

Uses - The wood is used as fire-wood.