ශාක කුලය - රයිසොෆොරේසියේ
දෙමළ නාමය - කන්දල්
ස්වභාවය - ගස
සම්භවය - ස්වදේශික
කලපු සහ මෝය ආශ්‍රිතව, ලවණ සිට කිවුල් ජලය දක්වා ව්‍යාප්ත වීම සිදු වන අතර මෙය පොදු කඩොලාන විශේෂයකි. තෙත් සහ වියලි වෙරළබඩ කලාපීය දේශගුණයට හිතකර ශාකයකි.
භාවිතය - මෙහි දැව දර ලෙස භාවිතා වේ.
Family - Rhizophoraceae
Tamil name - Kandal
Habit - Tree
Origin - Native
Distribution in Sri Lanka - Occurs in lagoons and estuaries, salt to brackish water. A common mangrove species
Climate - Wet and dry coastal zones
Uses - The wood is used as fire-wood.