ගොඩපර-Dillenia-உகக்காய்

ශාක කුලය - ඩිලනිඒසියේ

ස්වභාවය - කුඩා ගසකි

සම්භවය - ආවේණික

මුහුදු මට්ටමේ සිට මීටර් 450 දක්වා තෙත් කලාපයේ ගංගා සහ ඇළ ඉවුරු ආශ්‍රිතව ව්‍යාප්ත වීම සිදුවන අතර තෙත් කලාප දේශගුණයට හිතකර ශාකයකි.

භාවිතය - මෙහි ඵලය සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේදී භාවිතයට ගැනේ.

Family - Dilleniaceae

Habit - Small tree

Origin - Endemic

Distribution in Sri Lanka - Occurs along the river and stream banks in the wet zone, from sea level to 450 m.

Climate - Wet zone

Uses - The fruits are used in traditional medicine.