ශාක කුලය - ඩිලනිඒසියේ
ස්වභාවය - කුඩා ගසකි
සම්භවය - ආවේණික
මුහුදු මට්ටමේ සිට මීටර් 450 දක්වා තෙත් කලාපයේ ගංගා සහ ඇළ ඉවුරු ආශ්‍රිතව ව්‍යාප්ත වීම සිදුවන අතර තෙත් කලාප දේශගුණයට හිතකර ශාකයකි.
භාවිතය - මෙහි ඵලය සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේදී භාවිතයට ගැනේ.
Family - Dilleniaceae
Habit - Small tree
Origin - Endemic
Distribution in Sri Lanka - Occurs along the river and stream banks in the wet zone, from sea level to 450 m.
Climate - Wet zone
Uses - The fruits are used in traditional medicine.