මාර-Siris-வௌ்வேங்கை

ශාක කුලය - ෆැබේසියේ

දෙමළ නාමය - වකායි

ස්වභාවය - කුඩා ගසකි

සම්භවය - ඉන්දියාව

වන වගාවන්හි වගා කෙරෙන ශාකයක් වන අතර වියළි (පහළ බිම්), අතරමැදි සහ තෙත් කලාප දේශගුණයේ  හොඳින් වැඩෙන ශාකයකි.

භාවිතය - මෙහි දැව සැහැල්ලු ඉදිකිරීම් සඳහා භාවිතා වේ.

Family - Fabaceae

Tamil name - Vakai

Habit - Small tree

Origin - Introduced (India)

Distribution in Sri Lanka - Cultivated in forest plantations

Climate - Dry (lowland), Intermediate and wet zones

Uses - The wood is used in light construction.