ශාක කුලය - ෆැබේසියේ
දෙමළ නාමය - වකායි
ස්වභාවය - කුඩා ගසකි
සම්භවය - ඉන්දියාව
වන වගාවන්හි වගා කෙරෙන ශාකයක් වන අතර වියළි (පහළ බිම්), අතරමැදි සහ තෙත් කලාප දේශගුණයේ හොඳින් වැඩෙන ශාකයකි.
භාවිතය - මෙහි දැව සැහැල්ලු ඉදිකිරීම් සඳහා භාවිතා වේ.
Family - Fabaceae
Tamil name - Vakai
Habit - Small tree
Origin - Introduced (India)
Distribution in Sri Lanka - Cultivated in forest plantations
Climate - Dry (lowland), Intermediate and wet zones
Uses - The wood is used in light construction.