ශාක කුලය - ෆැබේසියේ
දෙමළ නම - අත්ති
ස්වභාවය - කුඩා ගසකි
සම්භවය - ස්වදේශික
වියළි වනාන්තරවල සහ ලඳු කැලෑවල ව්‍යාප්තිය සිදු වන ශාකයක් වන අතර වියළි (පහළ බිම්) කලාප දේශගුණය තුල හොඳින් වැඩේ.
භාවිතය - දැව, වැට කණු සහ ඉන්ධන ලෙස භාවිතා කරන අතර ඇතුළත පොත්ත ලණු සෑදීම සඳහා භාවිතා කරන තන්තු නිපදවයි. මෙහි මල් ආහාරයට ගන්නා අතර එළවළුක් ලෙස අනුභව කරනු ලැබේ.
Family - Fabaceae
Tamil name - Atti
Habit - Small tree
Origin - Native
Distribution in Sri Lanka - Occurs in dry forests and scrublands.
Climate - Dry (lowland) zone
Uses - The wood is used for fencing posts and a source of fuel wood. The inner bark yeilds a fiber which is used for making cordage. The flowers are edible, eaten as a vegetable.