ශාක කුලය - ෆිලන්තේසියේ
දෙමළ නාමය - මුල් වෙන්කායි
ස්වභාවය - ගස
සම්භවය - ස්වදේශික
වියළි සහ අතරමැදි වනාන්තර උප වියන් ස්ථර වල දක්නට ලැබෙන ශාකයක් වන අතර වියළි (පහළ බිම්), අතරමැදි සහ තෙත් කලාප දේශගුණයේදී හොඳින් වැඩේ.
භාවිතය - කඳන්, මුල් සහ පොත්ත සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ භාවිතා වේ.
Family - Phyllanthaceae
Tamil name - Mul venkai
Habit - Tree
Origin - Native
Distribution in Sri Lanka - Occurs in dry and intermediate forest sub-canopy.
Climate - Dry (lowland), Intermediate and wet zones
Uses - The stems, roots and bark are used in traditional medicine.