හල්-Hal-குங்கிலியம் பின்னை

ශාක කුලය - ඩිප්ටෙරෝකාපේසියේ

දෙමළ නාමය - කුංගිලියම් පිනායි

ස්වභාවය - විශාල ගසකි

සම්භවය - ආවේණික

මීටර් 1000 දක්වා තෙත් කලාපීය වනාන්තරවල ව්‍යාප්ත වීම සිදු වේ. මෙම ශාකය උද්‍යානවල වගා කර ඇති අතර තෙත් කලාපීය දේශගුණයේ හොඳින් වැඩෙන ශාකයකි.

භාවිතය - ගෙඩි කුඩුකර පිටි කොටා හැලප, පිට්ටු ආදිය සෑදීමට යොදා ගනී.

Family - Dipterocarpaceae

Tamil name - Kungiliam pinai

Habit - Large tree

Origin - Endemic

Distribution in Sri Lanka - Occurs in wet zone forests, up to 1000 m. Cultivated in gardens.

Climate - Wet zone

Uses - The fruit is ground into a flour and used in making of helapa, pittu etc.