මකුලු-Makulla-வேங்கை

ශාක කුලය - අචාරියේසියේ

දෙමළ නාමය - මකුල්

ස්වභාවය - ගස

සම්භවය - ආවේණික

වියළි හා තෙත් කලාපයේ වනාන්තරවල දක්නට ලැබෙන ශාකයක් වන අතර වියළි (පහළ බිම්), අතරමැදි සහ තෙත් කලාප දේශගුණය තුල හොඳින් වැඩේ.

භාවිතය - බීජ සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ භාවිතා වේ.

Family - Achariaceae

Tamil name - Makul

Habit - Tree

Origin - Endemic

Distribution in Sri Lanka - Occurs in forests of dry and wet zone.

Climate - Dry (lowland), Intermediate and wet zones

Uses - The seeds are used in traditional medcine.