ශාක කුලය - අචාරියේසියේ
දෙමළ නාමය - මකුල්
ස්වභාවය - ගස
සම්භවය - ආවේණික
වියළි හා තෙත් කලාපයේ වනාන්තරවල දක්නට ලැබෙන ශාකයක් වන අතර වියළි (පහළ බිම්), අතරමැදි සහ තෙත් කලාප දේශගුණය තුල හොඳින් වැඩේ.
භාවිතය - බීජ සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ භාවිතා වේ.
Family - Achariaceae
Tamil name - Makul
Habit - Tree
Origin - Endemic
Distribution in Sri Lanka - Occurs in forests of dry and wet zone.
Climate - Dry (lowland), Intermediate and wet zones
Uses - The seeds are used in traditional medcine.