ශාක කුලය - ඔක්සලිඩේසියේ
දෙමළ නාමය - කොචිත්තමාරත්තයි
ස්වභාවය - කුඩා ගසකි
සම්භවය - මොලුකාස්
ගෙවතු වල වගා කෙරෙන ශාකයකි.
භාවිතය - පලතුරක් ලෙස ආහාරයට ගත හැකි අතර සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ කොළ සහ පලතුරු භාවිතා වේ.
Family - Oxalidaceae
Tamil name - Kochittamarattai
Habit - Small tree
Origin - Introduced (Moluccas)
Distribution in Sri Lanka - Cultivated in homegardens
Uses - The fruits are edible. The leaves and fruits are used in traditional medicine