අරළු-Myrabalans-கடுக்காய்

ශාක කුලය - කොම්බ්‍රිටේසියේ

දෙමළ නම - තඩුක්කෙයි

ස්වභාවය - ගස

සම්භවය - ස්වදේශික

වියළි තණබිම් සහ පතන බිම් වල දක්නට ලැබෙන ශාකයක් වන අතර වියළි (පහළ බිම්) සහ අතරමැදි කලාප දේශගුණයේදී හොඳින් වැඩේ.

භාවිතය - පලතුරු සහ පොත්ත සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ භාවිතා වේ.

Family - Combretaceae

Tamil name – Tadukkay

Habit - Tree

Origin - Native

Distribution in Sri Lanka - Occurs in dry grassland and patana.

Climate - Dry (lowland) and intermediate zones

Uses - The fruits and bark used in traditional medicine