ශාක කුලය - කොම්බ්‍රිටේසියේ
දෙමළ නම - තඩුක්කෙයි
ස්වභාවය - ගස
සම්භවය - ස්වදේශික
වියළි තණබිම් සහ පතන බිම් වල දක්නට ලැබෙන ශාකයක් වන අතර වියළි (පහළ බිම්) සහ අතරමැදි කලාප දේශගුණයේදී හොඳින් වැඩේ.
භාවිතය - පලතුරු සහ පොත්ත සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ භාවිතා වේ.
Family - Combretaceae
Tamil name – Tadukkay
Habit - Tree
Origin - Native
Distribution in Sri Lanka - Occurs in dry grassland and patana.
Climate - Dry (lowland) and intermediate zones
Uses - The fruits and bark used in traditional medicine