වරා-Wara-எருக்கலைச் செடி

ශාක කුලය - ඇපොසයිනසියේ

දෙමළ නාමය - මනක්කෝවිල්

ස්වභාවය - පඳුරු

සම්භවය - ස්වදේශික

රටේ වියළි සහ ශුෂ්ක ප්‍රදේශවල ව්‍යාප්ත වන ශාකයක් වන අතර වියළි (පහළ බිම්) කලාප දේශගුණයේදී හොඳින් වැඩේ.

භාවිතය - මුළු ශාකයම සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ භාවිතා වේ.

Family - Apocynaceae

Tamil name - Manakkovil

Habit - Shrub

Origin – Native

Distribution in Sri Lanka - Occurs in disturbed habitats of dry and arid parts of the country.

Climate - Dry (lowland) zone

Uses - The whole plant is used in traditional medicine.