ශාක කුලය - ඇපොසයිනසියේ
දෙමළ නාමය - මනක්කෝවිල්
ස්වභාවය - පඳුරු
සම්භවය - ස්වදේශික
රටේ වියළි සහ ශුෂ්ක ප්‍රදේශවල ව්‍යාප්ත වන ශාකයක් වන අතර වියළි (පහළ බිම්) කලාප දේශගුණයේදී හොඳින් වැඩේ.
භාවිතය - මුළු ශාකයම සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ භාවිතා වේ.
Family - Apocynaceae
Tamil name - Manakkovil
Habit - Shrub
Origin – Native
Distribution in Sri Lanka - Occurs in disturbed habitats of dry and arid parts of the country.
Climate - Dry (lowland) zone
Uses - The whole plant is used in traditional medicine.