ශාක කුලය - ෆැබේසියේ
ස්වභාවය - ගස
සම්භවය - ස්වදේශික
පහතරට වැසි වනාන්තර වියන් ස්ථර වල දක්නට ලැබෙන ශාකයක් වන අතර ගෙවතු වල ද වගා කෙරේ. මෙම ශාකය තෙත් කලාප දේශගුණයේදී හොඳින් වැඩෙන ශාකයකි.
භාවිතය - ලී ගෘහ භාණ්ඩ, දොරවල් සහ ජනෙල් සඳහා රාමු සෑදීමේදී භාවිතා වේ.
Family - Fabaceae
Habit – Tree
Origin - Native
Distribution in Sri Lanka - Occurs in lowland rain forest canopy. Cultivated in homegardens.
Climate - Wet zone
Uses - The wood is used in making furniture and framery for doors and windows