නැදුන්-Nedun-நெடுனாறி

ශාක කුලය - ෆැබේසියේ

ස්වභාවය - ගස

සම්භවය - ස්වදේශික

පහතරට වැසි වනාන්තර වියන් ස්ථර වල දක්නට ලැබෙන ශාකයක් වන අතර ගෙවතු වල ද වගා කෙරේ. මෙම ශාකය තෙත් කලාප දේශගුණයේදී හොඳින් වැඩෙන ශාකයකි.

භාවිතය - ලී ගෘහ භාණ්ඩ, දොරවල් සහ ජනෙල් සඳහා රාමු සෑදීමේදී භාවිතා වේ.

Family - Fabaceae

Habit – Tree

Origin - Native

Distribution in Sri Lanka -  Occurs in lowland rain forest canopy. Cultivated in homegardens.

Climate - Wet zone

Uses - The wood is used in making furniture and framery for doors and windows