උගුරැස්ස-Sri Lankan Cherries/ Governors plum/ Ramontchi-காட்டுக்கள்ளி

ශාක කුලය - සැලකේසියේ

දෙමළ නම - කටුකාලී/ කුරුමුරුක්කි/ මුලන්නිංචිල්

ස්වභාවය - පඳුරු සිට කුඩා ගසක් ලෙසට වැඩේ

සම්භවය - ස්වදේශික

වියළි වනාන්තර සහ වැසි වනාන්තර යටි බිම් වල දක්නට ලැබෙන අතර ගෙවතු වලද වගා කෙරෙන ශාකයකි. මෙම ශාකය වියළි (පහතරට) සහ තෙත් කලාප දේශගුණය තුල හොඳින් වැඩේ.

භාවිතය - පලතුරු ලෙස ආහාරයට ගතහැකි අතර මුළු ශාකයම සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ දී භාවිතා වේ.

தாவர இனம் - சலிகேசியா (Salicaceae)

 

தாவரம்-  செடிகளாகவும் சிறு மரங்களாகவும் வளரும்

 

தாயகம் - ஆசியா

 

வறண்ட வலய காடுகள் மற்றும் மழைக்காடுகளில் வளரக்கூடிய தாவரமாக இது காணப்படுகிறது.  பழங்களாக  உணவிற்கு எடுத்துக் கொள்ளப்படுவதுடன், காட்டுக்கள்ளி மரத்தின் அனைத்து பகுதிகளும் மூலிகைக்காக பயன்படுத்தப்படுகின்றன.

Family - Salicaceae

Tamil name - Katukali/ Kurumurukki/ Mulanninchil 

Habit - Shrub to small tree 

Origin – Native

Distribution in Sri Lanka - Occurs in dry forest and rainforest understory. Cultivated in homegardens. 

Climate - Dry (lowland) and wet zones 

Uses - The fruits are edible. The whole plant is used in traditional medicine.