ශාක කුලය - සැලකේසියේ
දෙමළ නම - කටුකාලී/ කුරුමුරුක්කි/ මුලන්නිංචිල්
ස්වභාවය - පඳුරු සිට කුඩා ගසක් ලෙසට වැඩේ
සම්භවය - ස්වදේශික
වියළි වනාන්තර සහ වැසි වනාන්තර යටි බිම් වල දක්නට ලැබෙන අතර ගෙවතු වලද වගා කෙරෙන ශාකයකි. මෙම ශාකය වියළි (පහතරට) සහ තෙත් කලාප දේශගුණය තුල හොඳින් වැඩේ.
භාවිතය - පලතුරු ලෙස ආහාරයට ගතහැකි අතර මුළු ශාකයම සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ දී භාවිතා වේ.
தாவர இனம் - சலிகேசியா (Salicaceae)
தாவரம்- செடிகளாகவும் சிறு மரங்களாகவும் வளரும்
தாயகம் - ஆசியா
வறண்ட வலய காடுகள் மற்றும் மழைக்காடுகளில் வளரக்கூடிய தாவரமாக இது காணப்படுகிறது. பழங்களாக உணவிற்கு எடுத்துக் கொள்ளப்படுவதுடன், காட்டுக்கள்ளி மரத்தின் அனைத்து பகுதிகளும் மூலிகைக்காக பயன்படுத்தப்படுகின்றன.
Family - Salicaceae
Tamil name - Katukali/ Kurumurukki/ Mulanninchil
Habit - Shrub to small tree
Origin – Native
Distribution in Sri Lanka - Occurs in dry forest and rainforest understory. Cultivated in homegardens.
Climate - Dry (lowland) and wet zones
Uses - The fruits are edible. The whole plant is used in traditional medicine.