“Veralu is an indigenous…
2021-08-03
Name : Ceylon Olive-වෙරළු
Date: 2021-08-03
“Veralu is an indigenous tree and commonly found in Sri Lanka. The plant is commonly grown in the dry zone of Sri Lanka. It is an Asian tropical fruit. The Ceylon olive trees are naturally grown in home gardens across the country. The tree usually measures from 8 to 15 meters in height and 5 to 10 meters in width.
Shorea robusta,…
Name : Sal
Shorea robusta, shala tree, sakhua tree, sal tree, also sarai and other names, is a species of tree in the family Dipterocarpaceae.
යාපනය ශ්‍රී නාග…
Name : නා-Iron Wood-நாகமரம்
යාපනය ශ්‍රී නාග විහාර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ රෝපණය පුජා වැඩ සටහනට සමගාමීව නා පැලයක් රෝපණය කලා..
The lemon (Citrus…
Name : ලෙමන්-Lemon-எலுமிச்சை
The lemon (Citrus limon) is a species of small evergreen tree in the flowering plant family Rutaceae, native to South Asia, primarily Northeast India (Assam).
නල්ලදරන්කට්ටුවට…
Name : අඹ-Mango-மா மரம்
නල්ලදරන්කට්ටුවට රත්නගිරි විහාරයෙ අඹ ගසක් රොපනය කරන ලදී.
Sri Vijayarama…
Name : රඹුටන්-Rambutan-இரம்புட்டான் மரம்
Sri Vijayarama Maha Viharaya Chilaw.
සිරිනිවාස පෙර පාසල…
Name : කොස්-Jack-பலா மரம்
සිරිනිවාස පෙර පාසල හලාවත -පැළය සිටවන ලදී .
සමරසිංහාරාමය
දෙළුම් සහ එහි වාසිදායක…
Name : දෙළුම්-Pomegranate-மாதுளை
දෙළුම් සහ එහි වාසිදායක ගුණාංග දිගු කලක් තිස්සේ ප්‍රසිද්ධ වී ඇත. පුරාණ ග්‍රීකයෝ පවා විවිධ රෝග සඳහා ප්‍රතිකාර කිරීම සඳහා එහි ඩයුරටික්, ප්‍රති-ගිනි අවුලුවන, විෂබීජ නාශක, කොලරෙටික් සහ විශ්ලේෂක ගුණ භාවිතා කළහ. දෙළුම් වල ඇති ප්‍රයෝජන හිපොක්‍රටීස් දන්නා අතර උදරයේ වේදනාව යුෂ වලින් සුව කරන ලෙස නිර්දේශ කළේය.
දෙළුම් යනු කොපමණ…
දෙළුම් යනු කොපමණ ආහාරයට ගත්තද සෑහීමක් ඇති නොවන රසම රස බෙහෙත් ගබඩාවකි . දෙළුම් ඔබට වෛද්‍යවරයකු කරා යාමේ අවශ්‍යතාවය නැත්තටම නැති කරාවි.එය එපමණටම ගුණ ඖෂධයකි. පලතුරකි. ලතින් බසින් දෙළුම් හඳුන්වනනේ ඇපල් ඇට ලෙසයි. ඊසාන දිග ඉරානය නිජ බිම කර ගත්ත ද ඉන්දීයාවේ හිමාල පෙදෙසේත් දුරාතීතයේ සිටම මෙය ජනපි‍්‍රය පලතුරකි. අදත් ඉහළම වර්ගයේ දෙළුම් රස විඳින්න ලැබෙන්නේ ඉරානයෙනි. දෙළුම් යුෂ, පලතුරු අතර ජනපි‍්‍රයම පානයකි. අයිස් කී්රම්, යෝගට් වැනි ආහාර දෙළුම් ඇට එක්කර ගැනීමෙන් රස මෙන්ම ගුණය ද වැඩිවෙයි.
මූදුගමුව ශ්‍රී…
මූදුගමුව ශ්‍රී වික්‍රමරාජ විහාරස්ථානයේදී රෝපණය කරන ලදී..
nigdoramaya hatton