The arjun(kumbuk)…
2021-08-03
Name : කුඹුක්-Kumbuk/ Arjun-மருதமரம்
Date: 2021-08-03
The arjun(kumbuk) tree is usually found growing on river banks or near dry river beds in Bangladesh, Uttar Pradesh, Madhya Pradesh,Sri Lanka, West Bengal and south and central India.
“Veralu is an indigenous…
Name : වෙරළු-Ceylon Olive-உலங்காரை/வெரலிக்காய்
“Veralu is an indigenous tree and commonly found in Sri Lanka. The plant is commonly grown in the dry zone of Sri Lanka. It is an Asian tropical fruit. The Ceylon olive trees are naturally grown in home gardens across the country.
Averrhoa bilimbi…
Name : බිලිං-Bilimbi-பிலிம்பிலி
Averrhoa bilimbi is a fruit-bearing tree of the genus Averrhoa, family Oxalidaceae. It is a close relative of the carambola tree
මිනිස් වර්ගයා සුවපත්…
Name : දේවදාර-Deodar-தேவதரு
මිනිස් වර්ගයා සුවපත් කරන දේව වෘක්ෂය දේවදාර
සාමාන්‍ය ශාකවලට…
Name : සුදු හදුන්-Sandalwood-சந்தன மரம்
සාමාන්‍ය ශාකවලට වඩා පූජනීය බවක් උසුලන සුදු හඳුන් සුවිශේෂී සුවඳකින් සමන්විත ශාකයක්. පවතින දැඩි සුවඳවත් බව නිසාම මේ ශාකයේ කඳ උපයෝගී කොට ගනිමින් බුදුපිළිම නිර්මාණය කෙරෙනවා. ඒ වගේම දෙවියන්ගේ රූ නෙළන්නත් ගන්නවා. සුදු හඳුන් ගහේ අරටුව යාගහෝම වැනි පූජා අවස්ථාවලටත් උපයෝගී කර ගන්නවා. අපේ බෞද්ධයන් පැන් සුදු හඳුන් කුඩු මිශ්‍ර කරන්නෙත් එහි පවතින සුවිශේෂී සුගන්ධවත් බව නිසාමයි. දකුණු ඉන්දියාවේ මදුරාසිවලත් ඉන්දියාවේ මයිසූර්වලත් වැවෙන සුදු හඳුන් ලංකාවේ කඳුකර ප්‍රදේශවල සහ නිවර්තන තෙත් කලාපයේ වැවෙන දුර්ලභ ශාකයක්.
Sandalwood is a…
Sandalwood is a class of woods from trees in the genus Santalum. The woods are heavy, yellow, and fine-grained, and, unlike many other aromatic woods, retain their fragrance for decades. Sandalwood oil is extracted from the woods for use. Sandalwood is often cited as one of the most expensive woods in the world. Both the wood and the oil produce a distinctive fragrance that has been highly valued for centuries. Consequently, some species of these slow-growing trees have suffered over-harvesting in the past.
Sandalwood is a class of woods from trees in the genus Santalum. The woods are heavy, yellow, and fine-grained, and, unlike many other aromatic woods, retain their fragrance for decades. ... Consequently, some species of these slow-growing trees have suffered over-harvesting in the past.
It is a large evergreen…
It is a large evergreen coniferous tree reaching 40–50 m (131–164 ft) tall, exceptionally 60 m (197 ft) with a trunk up to 3 m (10 ft) in diameter. It has a conic crown with level branches and drooping branchlets.[3] The leaves are needle-like, mostly 2.5–5 cm (0.98–1.97 in) long, occasionally up to 7 cm (2.8 in) long, slender (1 mm (0.039 in) thick), borne singly on long shoots, and in dense clusters of 20–30 on short shoots; they vary from bright green to glaucous blue-green in colour. The female cones are barrel-shaped, 7–13 cm (2.8–5.1 in) long and 5–9 cm (2.0–3.5 in) broad, and disintegrate when mature (in 12 months) to release the winged seeds. The male cones are 4–6 cm (1.6–2.4 in) long, and shed their pollen in autumn.
එම්බලික්, එම්බලික්…
Name : නෙල්ලි-Nelli-நெல்லி மரம்
එම්බලික්, එම්බලික් මයිරෝබාලන්, මයිරෝබාලන්, ඉන්දියානු ගූස්බෙරි, මලක්කා ගස හෝ සංස්කෘත අමලකි වෙතින් ඇම්ලා ලෙසද හැඳින්වෙන ෆිලන්තස් එම්බිකා යනු ෆිලන්තේසී පවුලේ පතනශීලී ගසකි.
ප්‍රාදේශීය වශයෙන්…
Name : මල්බෙරි - morus nigra (alba)
ප්‍රාදේශීය වශයෙන් ( Mulberry) මල්බෙරි ඇබිල්ල කියා හදුන්වනු ලබන අතර එය වැරදි හදුන්වනු ලැබීමකි. ඇබිල්ල අයිති වන්නේ Phyllanthaceae කුලයට වන අතර මල්බෙරි අයිති වන කුලය වන්නේ Moraceae කුලයටයි. මල්බෙරි විශේෂ රාශියකින් යුක්ත රසවත් ඵල ලබා දෙන ශාකයක් වන අතර White mulberry (සුදු මල්බෙරි ) , Chinese mulberry (චීන මල්බෙරි ) , Long mulberry (දිග මල්බෙරි ) , Black mulberry (කළු මල්බෙරි ) , African mulberry (අප්‍රිකානු මල්බෙරි ) , Red mulberry (රතු මල්බෙරි ) එම විශේෂ අතරින් කිහිපයki. ලංකාවේ බහුලව දැකිය හැකි වන්නේ රතු මල්බෙරි (Red mulberry) විශේෂයයි. ඉදුණු මල්බෙරි 100g ක , කබෝහයිඩ්රේට් 9.8gක්ද ලිපිඩ 0.39g ක්ද , ප්‍රෝටීන 1.44g ක්ද , ශක්තිය 43kcal අඩංගු වේ. විටමින් වර්ග (A, B1, B2, B3, B6, B9, C, E, K) යහමින් අඩංගු ගුණදායි පළතුරක් වන මල්බෙරි තුල කැල්සියම් , යකඩ , මැග්නීසියම් , පොටෑසියම් , පොස්පරස් , සින්ක් සහ සෝඩියම් යන ඛණිජ වර්ගද අන්තර්ගතයි. විටමින් ඌනතාවයට , ඛණිජ ඌනතාවයට ඉදුණු මල්බෙරි නියම ඔසුවකි. මීට අමතරව වර්ණක නිෂ්පාදනයට , කඩදාසි නිපදවීමට , අතුරුපසක් ලෙස මල්බෙරි යොදා ගැනේ. මීට අමතරව pies , tarts , wines , cordials , and herbal teas නිපදවීමට මල්බෙරි වාණිජ බෝගයක් ලෙස විදෙස් රටවල මහා පරිමාණයෙන් වගා කෙරේ. ගෙවතු වගාවන් වලදී පලතුරු බෝගයක් ලෙස ගෙවත්තේ සිටුවා ගැනීමට මල්බෙරි ශාකය සුදුසු වේ. පට පනුවන් බෝකිරීම සදහා මල්බෙරි ශාකය විදේශීය වශයෙන් වගා කරන එක් ශාකයක්ද වෙනවා ...