වව්නියාවේ නවගම…
2021-08-15
Name : අඹ-Mango-மா மரம்
Date: 2021-08-15
වව්නියාවේ නවගම ජල පිරිපහදු මධ්‍යස්ථානයේ රෝපණය කරන ලදී
ජල උල්පත් බිහි…
Name : කුඹුක්-Kumbuk/ Arjun-மருதமரம்
ජල උල්පත් බිහි කරන ජලාශ්‍රිතව වැඩෙන ශාකයකි. සිසිල් සෙවන ලබාදෙන ශාකයකි.
ජලාශ්‍රිතව හොදින්…
Name : කරඳ-Karanda/ Indian Beach-புங்கை மரம்
ජලාශ්‍රිතව හොදින් වැඩෙන සෙවන සපයන ස්වභාව පරිසර පද්ධතියට අවශ්‍ය ශාකයකි. ඉතා වැදගත් වන මෙම ශාකය ඖෂධීය ගුණයෙන්ද අනූන ශාකයකි.
ජලාශ්‍රිතව වැඩෙන…
ජලාශ්‍රිතව වැඩෙන ජල උල්පත් බිහි කරන ශාකයකි. සිසිල් සෙවන ලබා දෙන සිසිල් බව ආරක්ෂා කරන ඉතා වටිනා ශාකයකි.
වව්නියාව පැරකුම්…
වව්නියාව පැරකුම් මහා විද්‍යාලයේ දී සිටවන ලදී
ambapelayak
ඖෂධීය ගුණයෙන් අනූන…
ඖෂධීය ගුණයෙන් අනූන ජලාශ්‍රිත ව වැඩෙන ශාකයකි. සෙවණ සිසිලස ගෙන දෙන ස්වභාව සෞන්දර්ය වඩවාලන තුරු සම්පතකි.
ජනිත් නිලංක විසින්…
ජනිත් නිලංක විසින් මෙම පැලය සිටුවන ලදී.
Prathibaani Hardware…
2021-08-14
Date: 2021-08-14
Prathibaani Hardware Buduruwagala
indika hw